Daraz eke Anchore Milk powder wala ganan

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Machan imported ewa qualty weans. Mama Coles, Devnodale hari Woolworth eka ganne 6500 1kg raha wenas. Issara 2500ta gatte. Dan magul tax hinda ganan
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මමත් ඕක දැක්ක,
    ඔය බැගේජ් ගේන හොඳ පිටි වර්ග. ඇන්කර් එකෙන් වෙන රටවල් වලට ගහන ඒවද කොහෙද.
    අල්මරායි එකේ පිටිත් තියෙනව ඔය වගේ ගණං වලට...

    මෙහෙ කොහෙවත් දැකල තියෙනවද, 2.25kg පැක්...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,903
    113
    ඕවා තමා නියම milk powder..නිකමට එකක් ගෙන්නගෙන බලපන් ඕවල කොලටියයි ලංකාවේ මාර්කට් වල විකුණන ඇන්කර් එකේ කොලටියයි කොහොමද කියලා..
    වෙන රටවලින් ගෙනාපු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල කිරිපිටි බීලා තියෙනව.
    එහෙම අමුතු වෙනසක් නන් තේරෙන්නෙ නෑ.


    Machan imported ewa qualty weans. Mama Coles, Devnodale hari Woolworth eka ganne 6500 1kg raha wenas. Issara 2500ta gatte. Dan magul tax hinda ganan
    Devondale බීලා තියෙනව. මටනන් එහෙම වෙනසක් දැනෙන් නෑ. හයිලන්ඩ් එහෙම ඒ රහම තමා.
    අනික කිරි පිටි වල ඒම ලොකු රහ වෙනසක් එන්න බෑ. මොකද ඕවා හදන්නෙ හරිම සරල process එකකින්. සරලවම කිරි ටික වේලනව එච්චරයි.

    ------ Post added on Apr 30, 2023 at 8:46 PM
     
    • Like
    Reactions: vj3660