Oke saudi brand eka awulman okak aran biwwa rasa set un na
වෙන රටවලින් ගෙනාපු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල කිරිපිටි බීලා තියෙනව.ඕවා තමා නියම milk powder..නිකමට එකක් ගෙන්නගෙන බලපන් ඕවල කොලටියයි ලංකාවේ මාර්කට් වල විකුණන ඇන්කර් එකේ කොලටියයි කොහොමද කියලා..
Devondale බීලා තියෙනව. මටනන් එහෙම වෙනසක් දැනෙන් නෑ. හයිලන්ඩ් එහෙම ඒ රහම තමා.Machan imported ewa qualty weans. Mama Coles, Devnodale hari Woolworth eka ganne 6500 1kg raha wenas. Issara 2500ta gatte. Dan magul tax hinda ganan