අලුත් කඩේ

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කන්න ටිකක් හරි හොද කඩ මොනවද?

    (වයිෆ්ගෙන් වදේ නිකන්හරි ගිහින් එන්න ඕනෙ කියල )
    කිරියේ මේ සම්බන්ධව තියෙන thread ටික පෙන්නන්න..

    වදේ කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරිවෙයි. :D
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කන්න ටිකක් හරි හොද කඩ මොනවද?

    (වයිෆ්ගෙන් වදේ නිකන්හරි ගිහින් එන්න ඕනෙ කියල )
    මෙතෙන්ට එක්ක පලයන්. පස්සෙ ගෑණි උඹට හොඳට සැප දෙයි.

    Sri Suryas Hotel
    0112 424 789
    https://maps.app.goo.gl/SnGW1wXJ2De69MRR6

    අළුත් කඩේ ඉඳල කිලෝමීටරයයි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,966
    113
    වයිෆ් කෙනෙක් හස්බන්ඩ් කියන දේ අහන්න ඕන.හොඳටනේ කියන්නේ.ඒත් අහන්නේ නෑ කියන්නෙ ඉතිං argue කරල වැඩක් නෑ..ඵක්කන් ගිහින් අරන් දීපන් හැම කඩේකින්ම කන්න අාසාව නැති වෙනකන්ම
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Awulak na ban..dan kohomath sinhala api max hadanne 1-2i.. wada una kiyala awulak na..porata already lamek athi 👍
    ලමයි හදන්න අදහසක් නෑ 😉

    වයිෆ් කෙනෙක් හස්බන්ඩ් කියන දේ අහන්න ඕන..අහන්නේ නෑ කියන්නෙ ඉතිං වැඩක් නෑ..ඵක්කන් ගිහින් අරන් දීපන් හැම කඩේකින්ම කන්න අාසාව නැති වෙනකන්ම
    Grow up man
    ------ Post added on Apr 30, 2023 at 6:06 PM
     
    • Haha
    Reactions: neyohk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අලුත් කඩේට කොයි පැත්තෙන්ද එන්නෙ ඉතිං...
    පිටකොටුව පැත්තෙන් එනවනං සී ස්ට්‍රීට් එකේ හොඳ කඩ දෙකක් විතර තියෙනව. @pitiye.appu ව කියල තියෙන්නෙත් ඒ අතරින් එකක්.
    ආයෙ,
    අනික් පැත්තෙන් එනවනං, වන් ගෝල්ෆේස් එකේ රෙස්ටුරන්ට්, wtc යට රෙස්ටුරන්ට් එහෙම තියෙනව.
    ඔය ඕන තැනකින් ඉස්මුරුත්තාවට එනකල් කාල ඇවිල්ල, අලුත් කඩේ බලල යන්න...😅
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    උඹට උඹේ වයිෆ්ව control කරගන්න බැරුව ත්‍රෙඩ් දදා මටද grow up කියන්නේ?😅
    උබනෙ වයිෆ් කියන දේ හස්බන් අහන්න ඕනෙ කිව්වෙ.

    ගිහින් එක දවසක් කාපන් බන්. මොකෝ මේ අනිත් දවස්වලටත් කන්නෙ පට්ට පිරිසිදුවට කියලද.
    ඒකත් ඇත්ත
    ------ Post added on Apr 30, 2023 at 7:29 PM

    අලුත් කඩේට කොයි පැත්තෙන්ද එන්නෙ ඉතිං...
    පිටකොටුව පැත්තෙන් එනවනං සී ස්ට්‍රීට් එකේ හොඳ කඩ දෙකක් විතර තියෙනව. @pitiye.appu ව කියල තියෙන්නෙත් ඒ අතරින් එකක්.
    ආයෙ,
    අනික් පැත්තෙන් එනවනං, වන් ගෝල්ෆේස් එකේ රෙස්ටුරන්ට්, wtc යට රෙස්ටුරන්ට් එහෙම තියෙනව.
    ඔය ඕන තැනකින් ඉස්මුරුත්තාවට එනකල් කාල ඇවිල්ල, අලුත් කඩේ බලල යන්න...😅
    මේක තමා කරන්න ඉන්නෙ
    ------ Post added on Apr 30, 2023 at 7:29 PM
     
    • Haha
    Reactions: PHBhagya