ඒ කතාව නම් ඇත්ත..හොඳ වෙලාවට බීලා හිටියේ. සිහියෙන් හිටියා නම් පරාණ බයට එදා නාගලෝකේ යන්න තිබ්බා
බීලා පීනන්න යන්න එපා යකු
මටත් ඕක වුනා.මටත් AL කාලෙ ඔහොම උනා. මට පීනන්න පුළුවන් අවුල උනේ මගේ පස්සෙන් හිටපු ගෝතයා මගේ බෙල්ලෙ එල්ලුනා. ආයෙ කරගන්න දෙයක්නෑ. යන්තං කකුල තියාගන්න පොඩි ගලක් සෙට් උනා නැත්නම් ස්වර්ගස්ත වෙනව.
මම හැබැයි ඒකෙන් මට්ටු උනේ නෑ තව වතාවක් නිල්ලඹේ නාන්න ගිහින් පොඩි වැස්සක් ආව අපි ගනන් ගත්තෙ නෑ. වතුර එකපාරට වැඩි වෙලා ගිලිල මැරෙන්න ගියා. යන්තම් ගොඩ ආවෙ. දැන් නම් ඕවට යන්නෑ මොකද 3වෙනි පාර නෝ චාන්ස් වෙන්න පුළුවන්.

ඇල දොල තිබුණට අපේ පැත්තේ වතුර යන කාණුවක් වත් නෑමෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
මිට පස්සේ ගඟේ නාන්න යනකොට එළකිරි එකේ දාල යන්නඅම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
පීනන එක පුරුදු කරන එක කොහොම උනත් ඉස්කෝලෙක හරි කියලා දෙන්න ඕනේ මිනිස්සු වැඩිය නාන්නේ නැති තැන්වලින් නාන එක අවදානන් කියලා. මම දැකලා තියෙනවා සමහර අය ගඟක, දොළක වගේ නාන්න යනකොට ලණුවක් ගහක ගැට ගහලා නාන කට්ටිය ඉන්න හරියට දානවා බහින්න කලින්. මේක හොඳ දෙයක්.මෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
වතුරෙ වෙනස තේරෙන්නේ නැති නිසා තමයි ගොඩක් උන් ගිලෙන්නෙ. මුහුදෙ පාවෙන්න තියන ඉඩ වැඩියි දඟලන්නෙ නැතුව ඉන්නව නම්. වැවේ මොන වැඩ්ඩ උනත් යට යනව. ලොකු හුස්මක් අරන් දඟලන්නෙ නැතුව හිටියත් යට යනව. ගගේ වතුර පාරෙ සැරට ඇදිල ගිහින් යට යනව.අනිත් සීන් එක කරිජ්ජ මිරිජ්ජ.
මුදේ පීනන්න පුලුවන් වුනාට වැවේ/ගගේ සෙට් නැති වෙලාවල් තියෙනවා.
ගගේ/වැවේ සෙල්ලම දාන එකාට මුහුද සෙට් වෙන්නේ නැති වෙනවා.
ඒ නිසා කොච්ච්ර වැඩ්ඩා වුනත් ලිමිට් එකේ ඉන්න ඕන.
අනික් කරුමේ දියවැල්![]()
වතුරෙ වෙනස තේරෙන්නේ නැති නිසා තමයි ගොඩක් උන් ගිලෙන්නෙ. මුහුදෙ පාවෙන්න තියන ඉඩ වැඩියි දඟලන්නෙ නැතුව ඉන්නව නම්. වැවේ මොන වැඩ්ඩ උනත් යට යනව. ලොකු හුස්මක් අරන් දඟලන්නෙ නැතුව හිටියත් යට යනව. ගගේ වතුර පාරෙ සැරට ඇදිල ගිහින් යට යනව.
වතුරෙ වැඩ දාන්න යන්න එපා කොයිතරම් වැඩ්ඩො උනත් තප්පරෙන් ගිලෙන්න පුලුවන්. මාත් මුහුදෙ/ගගේ ගහගෙන ගිහින් තියෙනව තනියෙම ගොඩ ආවා හැබැයි වෙන එකෙක් බේරන්න නම් පනින්නෙ නෑ. බීල නම් වැවේ/මුහුදෙ/ගගේ පනින්න එපා ගොඩ ඉඳන් බෝතලෙන් හරි කමක් නෑ නාන්න.