Personal Loan දෙනවද

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මේ දවස් වල Personal Loans දෙනවද Banks වල ?
    (Government Sectors අයට)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,244
    113
    මේ දවස් වල Personal Loans දෙනවද Banks වල ?
    (Government Sectors අයට)
    Government nam dena ekak ne mama hitanne. Podak gihin managergen ahapan. minisunta gewaganna beri nisa godak welaawata denne ne. Exceptione ekak daaganna puluwanwei talk karala balapan.

    Rate eka 20+%
     
    • Love
    Reactions: NUHIRU

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    බැංකුවෙන් දුන්නේ නැත්නම් මෙයාගෙන් @Solo Rider ගන්න.

    අඩු පොලි අනුපාත, සහනදායි ගෙවීම් පහසුකම්. ඇපකරුවන් අනවශ්‍යයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    බැංකුවෙන් දුන්නේ නැත්නම් මෙයාගෙන් @Solo Rider ගන්න.

    අඩු පොලි අනුපාත, සහනදායි ගෙවීම් පහසුකම්. ඇපකරුවන් අනවශ්‍යයි
    මාත් ගත්තා.. ගෙවන්න පරක්කු උනොත් පොඩ්ඩක් කෝල් කරලා බනිනවා. ගනන් ගන්න එපා. හිත හොඳ මනුස්සයා.. Highly recommended!
     
    • Love
    Reactions: Walter White