S22 Ultra එකට කෙල උනා

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    අලුත් update එකෙන් s22 ultra වල screen අව්ලක් යනව..
    මෙ අවුලම මට ආව ඊයෙ.

    screen එක replace කරන එක තම විසදුම

    fix -screen mode එක standard දාන එක
    refresh rate එක අඩුවෙන් තමා ඉතින් එතකොට :( L(
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    Oka note series eke idalama enawane ban.

    Mage note 9 eke green tint eka awa. Passe pennema nethuwa giya.

    50k deela demma display 😪
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    උන්ගේ වරද ක් නේ.
    හැබැයි ඉතින් කවුරු හරි ඒක ඔප්පු කරන්න ඕනේ. එතකොට දාලා දෙයි
    piligan na kiwwata
    ammo samsung eke parana naya karayekda ban uba
    epa wela inne ban.redda.
    ඔය ස්ක්‍රීන් එකේ අවුලක්ද firmware එකේ අවුලක්ද :unsure:
    internet eke thinne nam aluth upgrade eken creen eke heat eka wadi wenawa , eken ehema wenne kiyala

    ammo
    oka oya model eke common issue ekak neda?
    ape kenektath wunaa
    ammo
    oka oya model eke common issue ekak neda?
    ape kenektath wunaa
    ow man hitanne.godak un ta wela thinawa ..
    ------ Post added on May 4, 2023 at 4:04 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,784
    46,221
    113
    DISPLAY අවුලක් නම් අයිෆෝන් use කරන අයත් ලැස්ති වෙලා ඉන්න වෙයි..ඒකත් samsung ල නේද හදන්නේ.. :D