oka adapan 80 90 walatama 90 wala thama sindu stable wela supiri ewa release une2000 - 2010 kale patta sindune awilla thiyenne. Dan kale ewa monawada hithenawa. Thanks okkotama![]()
"Tears for fears" band එක ගැන හොයන්න පටන් ගත්තෙ "Donnie darko" ෆිල්ම් එක නිසා.ඔය බෑන්ඩ් එකේ lead singer, Curt Smith එයාගෙ දුවත් එක්ක කරපු ගිටාර් කවර් එකකුත් යූ ටියුබ් එකේ තියෙනවා.