මේකෙ සිංදුවෙ අමුතුම vibe එකක් එන්නෙ. තව මේ වගේ මොනවද තියෙන්නෙ.
If you like old school music, I recommend Everybody wants to rule the world. I like 80' vibe.

ඔය බෑන්ඩ් එකේ lead singer, Curt Smith එයාගෙ දුවත් එක්ක කරපු ගිටාර් කවර් එකකුත් යූ ටියුබ් එකේ තියෙනවා.
ado parana sinhala sindu maru original music ekka. aluth musicnam chaka blast karala htiyenne.හේයි සින්හලුනේ ඇයි මේ උබලා හෙනට පෙම්බදින මේ සින්දුවලට මට කිසි ඉන්ටරස්ට් එකක් නැත්තේ. හිත යන්නේ පරණ සින්හල විරහ ගීත වලටනේ