Thank you - Dido

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    අමුතු vibe ඇහෙන්නේ ඕව දැන් එන ලදරන් සින්දු වගේ නැති හින්ද බන්. දැන් එන ගු සින්දු එකපාරක් දෙපාරක් අහනකොට එපා වෙනවා. 80 90 2000 මුල් කලේ අපු සින්දු කියන්නේ සුපිරි

     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    මං මේ මේකේ පරණ සින්දු දැක්කම මතක් උන එකක් තියෙනවා. පත්තරේක ගිය article ඒකක තිබ්බේ. මතක විදියට ලංකවේ න් France හෝ Italy ගිය මාර ලස්සන කෙල්ලක් කියන සින්දුවක්. තව ගායකයෙක් ඉන්නවා. මේ කෙල්ල බදින්නේත් ඒ රටේ එකෙක් ව. පස්සේ උ මේ කෙල්ල ව මරන්ව. මේ කෙල්ල එක්ක මේ සින්දුව කියපු ගායකයා ම මේ සින්දුව ම ආයේ හොඳ ප්‍රසිද්ධ ගායිකාවක් එක්ක කියන්ව. මට නම මතක නෑ.

    කාට හරි මේ සින්දුව ගැන මතකයක් තියෙනවා ද? Visual එක තියෙන්නේ නිකන් කාන්තාර පැත්තක වගේ. 80 ගනන් වල වගේ එකක්.
     
    • Love
    Reactions: Stimulus mind

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    "Tears for fears" band එක ගැන හොයන්න පටන් ගත්තෙ "Donnie darko" ෆිල්ම් එක නිසා. :):love: ඔය බෑන්ඩ් එකේ lead singer, Curt Smith එයාගෙ දුවත් එක්ක කරපු ගිටාර් කවර් එකකුත් යූ ටියුබ් එකේ තියෙනවා. :yes:








    Mama nam asa Adam lambertge cover eketa