Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ. සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knowsමොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක්
![]()

Ceypetco nemei sape maina eka eka ringawapu ice haththa thamai sape...Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ. සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knowsමොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක්
![]()
Ceb,air line,cgr එක පගෙවත් සල්ලි දීලා තෙල් ගන්නේ නෑ.ඔක්කොම ඉතිං අපි ගෙවන්න ඕනි.Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ. සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knowsමොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක්
![]()
bankroupt wela thiyenne oka karanna gihilla thamaගන්න අපේ දේ.
Ceypetco![]()