LIOC ලංකාවට වැඩ පෙන්නයි.

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ ( 1st Quarter profit only).

    සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knows 🙄 මොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක් 🤮
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ. සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knows 🙄 මොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක් 🤮
    :( :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995

    Ceypetco nemei sape maina eka eka ringawapu ice haththa thamai sape...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Ceypetco එකේ පාඩු, අධික වියදම් ඔක්කොම කවර් වෙන විදියටනෙ තෙල් ලීටරයක මිල හදල තියෙන්නෙ (Cost reflective price). LIOC එකත් ඒ ගානටම තමයි විකුණන්නෙ. එහෙම නැතුව LIOC එකේ වියදමට සාපේක්ශව සාධාරණ Profit margin එකකට තරගකාරී මිලකට වික්කණම් ඇත්තටම තෙල් ලීටරයක් අපිට කීයට ලැබෙයිද කියල LIOC එක මේ ලබල තියෙන බිලියන 7 ලාබයෙන් හිතාගන්න පුලුවන්නෙ. සමහරවිට දැන් තෙල් ලීටරයක මිලෙන් බාගයකට ආසන්න ගාණකට වෙන්නත් පුලුවන් ඊට අඩු වෙන්නත් පුලුවන්. who knows 🙄 මොකද LIOC එක මේ බිලියන 7ක අධික ලාබය අරන් තියෙන්නෙ Market cap එක 10-15% තියාගෙනනෙ. Ceypetco එකනම් සාපයක් 🤮
    Ceb,air line,cgr එක පගෙවත් සල්ලි දීලා තෙල් ගන්නේ නෑ.ඔක්කොම ඉතිං අපි ගෙවන්න ඕනි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    oya IOC eke performance ekak nemei..
    corrupted ceypetco eka profit karanna fuel price wadi karan thiyan inna eken e price ekatama fuel deela IOC eka patta labayak gannawa...

    Issara ceypetco eka aduwata fuel deela paduwa rajayen piyewwa.. e dawas wala mathaka athi IOC eka ceypetco walata wada wadiyen petrol diesel wikunuwe unta padui kiyala..

    dan me patta currupted ceypetco eke okkoma horuta gahanna deela, padi gewala e bara minissunge pita daala fuel price wadiyen thiyan inna nisa IOC ekata raja magul...
    un 130% profit lu last quater ekata wada..

    ceypetco eka wikunanna ona, naththan me horui, nikamuntai padi gewanna apen salli yanne..
    eka use karala IOC eka thadi profit ekak indiawata adinawa..
     
    • Like
    Reactions: NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දැන් උබල හිතනවද අර අලුත් කොම්පන්ය් 3 අවට පස්සේ තරගකාරී මිලක් ඇවිල්ලා අඩුවට තෙල්හම්බෙයි කියල?
     
    • Sad
    Reactions: NRTG