Nope. WD blue 256GB brand new 6500ඔය ගානට ලාබයි නෙමෙයි පට්ට ලාබයි.
චයිනිස් බ්‍රෑන්ඩ් ඔක්කොම යන්නෙ 128 ssd 6500ට මේ දවස්වල
ඇෆ්ෆා එහෙමද එහෙනම් පොඩ්ඩක් තව ඉවසලා බලන්න ඕනේkodak ssd hadana oem eka awl kiyala dakka reddit wala nan. ganata nan padu na mn 2019di kingston 250 eka gatteth oya ganata
ඔය ගානට ලාබයි නෙමෙයි පට්ට ලාබයි.
චයිනිස් බ්‍රෑන්ඩ් ඔක්කොම යන්නෙ 128 ssd 6500ට මේ දවස්වල
Customer Reviews නම් අවුලක් නැහැ ඒත් තව පොඩ්ඩක් හොයලා බැලුවේ කෝකටත් කියලා බං ෂුවර් නැහැ නේKodak labai math ali eken baluwa kalin. habai durability kohomada dnne na.

ලංකාවෙි උන් හොයන ගණන් වලට ඵහේ උන් බඩු ගන්නේ නෑනේ..ඒක වෙන්න අැති..උන් ලංකාව වගේ රටවල් වලට වෙනම අඩු කොලටියකින් බඩු හදන්නෙ...NZ milk powder වගේ තමා ඒකත්..ඉන්දියන් බඩු විතරයි ලංකාවේ ඉන්දියාවේ මාකට් ඵකේ කොලටියටම දෙන්නේ.ඒ ඉන්දියන් බඩු වලත් කොලටිය ඉතිං දන්නවනේ.මම ගියා computer parts, තියන, පාවිච්චි කරපු items තියන, ඇසෙම්බල් කරන බිල්ඩින් තුනකටම, කියන්න කනගාටුයි පුතා. ඔය කිසිම එකක් උන් පාවිච්චි කරන්නේ නැ. උන් ලග තියෙන්නේ ඔක්කොම හොදම බැරැන්ඩඩ් ඒවා. උන් අපිට ඔවාගේ දාලා විකුනන කිසිම දෙයක් උන් ලග නෑ. බැරිම තැන ඇප් එක ඔන් කරලා ඔවා පෙන්නලා ඇහුවා. ඒත් නැ බඩු.![]()
![]()
