Kodak SSD මේ ගානට ලාබද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ

    මේක මේ ගානට ලාබයි නේද ?
    image-1.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    kodak ssd hadana oem eka awl kiyala dakka reddit wala nan. ganata nan padu na mn 2019di kingston 250 eka gatteth oya ganata
    ඇෆ්ෆා එහෙමද එහෙනම් පොඩ්ඩක් තව ඉවසලා බලන්න ඕනේ
    ඔය ගානට ලාබයි නෙමෙයි පට්ට ලාබයි.

    චයිනිස් බ්‍රෑන්ඩ් ඔක්කොම යන්නෙ 128 ssd 6500ට මේ දවස්වල

    ඔව් මේ ගානට හම්බ උනේ මේක විතරයි බන් මට පොඩ්ඩක් අවුල තියෙන්නේ Kodak පාවිච්චි කරලා ම නැහැ කලින් . Customer Reviews නම් අවුලක් නැහැ ඒත් පොඩ්ඩක් හොයලා බැලුවේ 5000 නම් යකාට ගියාවේ Data ටිකට කෙළවුනොත් කියලා බය 🤩
    Kodak labai math ali eken baluwa kalin. habai durability kohomada dnne na.
    Customer Reviews නම් අවුලක් නැහැ ඒත් තව පොඩ්ඩක් හොයලා බැලුවේ කෝකටත් කියලා බං ෂුවර් නැහැ නේ
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,414
    17,373
    113
    Auckland
    මොනවද බන් ඔය තුට්ටු දෙකට ඔච්චර ත්‍රෙඩ් දාගෙන පුක දෙන්නෙ. පොහොට්ටුවට කඩේ ගිහින් කෝටිපතියෙක් වෙලා කියල හිතන් හිටියෙ

    බලනකොට රුපියල් 5000ක් නෑනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මම ගියා computer parts, තියන, පාවිච්චි කරපු items තියන, ඇසෙම්බල් කරන බිල්ඩින් තුනකටම, කියන්න කනගාටුයි පුතා. ඔය කිසිම එකක් උන් පාවිච්චි කරන්නේ නැ. උන් ලග තියෙන්නේ ඔක්කොම හොදම බැරැන්ඩඩ් ඒවා. උන් අපිට ඔවාගේ දාලා විකුනන කිසිම දෙයක් උන් ලග නෑ. බැරිම තැන ඇප් එක ඔන් කරලා ඔවා පෙන්නලා ඇහුවා. ඒත් නැ බඩු. :lol: :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    බය නැද්ද බන් ඕවා ගන්න.කල්පැවැත්මක් ඇති කියලා හිතන්න බෑ.

    ඔර්ජිනල් බ්‍රෑන්ඩඩ් එකක් ගන්න කියලා official store එකක් හෙව්වා.නමට ඔෆීෂියල් තිබ්බට kingston එකට ඊමේල් එකක් දැම්මම කියනවා උන්ගේ ඔෆිෂියල් ස්ටෝර් එකක් නෑලු AliExpress එකේ.

    Kingston Official Store
    https://a.aliexpress.com/_m0RKxne

    3-BC59-C66-7160-490-D-8-E6-A-A89-BF2-D234-E5.jpg



    250GB උන් ගාව 6000+

    kingston රෙකමන්ඩ් කරන ෂොප් එකෙන් ගන්නවා නම් 9900ක් + 3yrs warranty
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    මම ගියා computer parts, තියන, පාවිච්චි කරපු items තියන, ඇසෙම්බල් කරන බිල්ඩින් තුනකටම, කියන්න කනගාටුයි පුතා. ඔය කිසිම එකක් උන් පාවිච්චි කරන්නේ නැ. උන් ලග තියෙන්නේ ඔක්කොම හොදම බැරැන්ඩඩ් ඒවා. උන් අපිට ඔවාගේ දාලා විකුනන කිසිම දෙයක් උන් ලග නෑ. බැරිම තැන ඇප් එක ඔන් කරලා ඔවා පෙන්නලා ඇහුවා. ඒත් නැ බඩු. :lol: :lol:
    ලංකාවෙි උන් හොයන ගණන් වලට ඵහේ උන් බඩු ගන්නේ නෑනේ..ඒක වෙන්න අැති..උන් ලංකාව වගේ රටවල් වලට වෙනම අඩු කොලටියකින් බඩු හදන්නෙ...NZ milk powder වගේ තමා ඒකත්..ඉන්දියන් බඩු විතරයි ලංකාවේ ඉන්දියාවේ මාකට් ඵකේ කොලටියටම දෙන්නේ.ඒ ඉන්දියන් බඩු වලත් කොලටිය ඉතිං දන්නවනේ.😅
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Kodak ලගෙ ප්‍රඩක්ට් එකක් නෙවයි නේද ඕක. Dexxon කියල කම්පැනි එකක් කරන්නෙ හොද ඇති.
    හැබයි ඉතින් අලී එකෙ තියෙන ඒවා නම් :sorry: