මේ පාර වෙසක් එකට ගෙදරට දාන්න ටිකක් අලුත් විදියේ බල්බ් වැලක් හැදුවා.
පොඩි වීඩියෝ එකකුත් හැදුවා මේක හදාගන්න විදිය ගැන.
කැමති කට්ටිය හදලා බලන්න. සොරි පරක්කු උනාට ත්‍රෙඩ් එක දාන්න.
අද තමයි මතක් උනේ එළකිරියෙ දැම්මෙ නෑනෙ කියලා.
හොදයි නම් යාලුවන්ටත් බලන්න බම්ප් එකකුත් දාලම යන්න