වෙසක්

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මේ පාර වෙසක් එකට ගෙදරට දාන්න ටිකක් අලුත් විදියේ බල්බ් වැලක් හැදුවා.
    පොඩි වීඩියෝ එකකුත් හැදුවා මේක හදාගන්න විදිය ගැන.
    කැමති කට්ටිය හදලා බලන්න. සොරි පරක්කු උනාට ත්‍රෙඩ් එක දාන්න.
    අද තමයි මතක් උනේ එළකිරියෙ දැම්මෙ නෑනෙ කියලා.



    හොදයි නම් යාලුවන්ටත් බලන්න බම්ප් එකකුත් දාලම යන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,485
    23,755
    113
    ලිම්පෝපෝ කන්දෙ
    History Mam GIF