ඇයි බන්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ නමක් හදාගත්ත. ප්‍රසිද්ධ.ගේමක් ගහගන්න පුලුවන් උනුත් ඇයි බන් ලංකාව දාල uk වගේ student යන්නේ..පට්ටම චොර පට්ටම කට්ටක්නේ බන් සෙට් වෙන්නේ එහෙම ආවම.ස්ටේබල් වෙන්න සෑහෙන කාලයක් යනවා..ඒ මදිවට ලංකවෙදි තිබ්බ ෆේම් එක ලැබෙන්නේ නැහැ..


    ------ Post added on May 3, 2023 at 3:54 PM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Brown skin nam anathai bn
    රටවල් වල ඉන්න උන් ඕක දන්නව බන්...කරකියාගන්න බැරි උන් මදිවට හොදට ඉන්න පුලුවන් උනුත් මය්ග්‍රේට් වෙනවා රැල්ලට.
     
    • Sad
    Reactions: NaiRobi