ලංකාවේ නමක් හදාගත්ත. ප්රසිද්ධ.ගේමක් ගහගන්න පුලුවන් උනුත් ඇයි බන් ලංකාව දාල uk වගේ student යන්නේ..පට්ටම චොර පට්ටම කට්ටක්නේ බන් සෙට් වෙන්නේ එහෙම ආවම.ස්ටේබල් වෙන්න සෑහෙන කාලයක් යනවා..ඒ මදිවට ලංකවෙදි තිබ්බ ෆේම් එක ලැබෙන්නේ නැහැ..
------ Post added on May 3, 2023 at 3:54 PM
------ Post added on May 3, 2023 at 3:54 PM