Next Lebanon Sri Lanka?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mehe hira wegena enakotma nayak kohen hari set wenwa....ekenuth thel genwa and do other things
    Ita passe sahanadara arawa mewa set wenawa...ita passe kiynwa situation under control now we are ok...
    prashne me naya aragana iwarayak wena ekak na bn...
    Thibahata lunu watura bonwa wage tamai :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,360
    8,908
    113
    Lankawa wagemai

    මේක ලංකාවට ෆක් උන මුල් කාලේ මම බලලා හිත හදා ගත්තා මේකනේ උරුමේ කියලා
    මොකක්දෝ මන්දා කෙලියකට ආයේම මේක ට්‍රැක් එකට එනවා වගේ නෝමල් උනා

    මොකාද හරි මොකද වැරදි කියන්න තෙරෙන්නේ නෑ
    ආයේම ටික ටික නෝමල් වෙනවා වගේ තියෙන ෆීලින් එකකුත් දුවනවා
    හැබැවි තියරිටිකලි එහෙම වෙන්න බෑම කියන දේ හිත කියනවා. අළුතෙන් එක ඒක්ස්පෝට් ප්‍රඩක්ට් එකක් එලියට එන් නැතිව
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    හැබැවි තියරිටිකලි එහෙම වෙන්න බෑම කියන දේ හිත කියනවා.
    Naya gewanne ne ban. E salli walin aathal eke innawa den api. Gewanna gaththama kela welaama yanawa aye. Maga eruna nayath ekka okkoma gewanna wenawane kawada hari.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    දැනට ගෙවෙන IMF අතුරු දසාව ඉවරවේගෙන ගිහිල්ලා නය ගෙවන තැනට උදා උනහම, වැඩේ දෙල් වෙයිද ආපහු ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    IMG-5760.jpg


    At least thay have interrrnet 🤣1:43