Pc එකට UPS එකක්

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හොද ups මොනවද බන් තියෙන්න මගේ pc එක spec මේ තියෙන්නෙ power cut එකක් උනාම 10min වගේ ups එකෙන් ඇද ගන්න තිබ්බනම්.ඇති
    INTEL CORE I5- 10400F
    ANTEC NE650M V2
    ASUS GTX1050TI CERBERUS 4GB
    මේකට සෙට් වේන ups එක්ක් කියපන්කො 650w power supply unit එකක් තියෙන් cpu එකයි + Monitor එක plug කරන්න තිබ්බම ඇති

    PROLiNK 650VA එකක් ද shape මේක daraz එකෙ 11k වෙනවා මේක කොච්චර time power cut එකක් උනාම තියෙයිද?
    අනෙක් එක
    PROLiNK PRO1201SFC 1200VA මේක daraz එකෙ 27k වෙනවා, මේක කොච්චර time power cut එකක් උනාම තියෙයිද?
     
    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Lokuwata RGB, thawa fans or other devices neththan and monitor around 21" nam 650 eka yantham athi load ekak thiyana wedak kerenawanam.

    Eth 10min backup hoyanawanam 650VA eke batteries 1year wage thiyeyi.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,427
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    1.2kv wage yanna wei neda. mokada ethakota 2yrs giyath oyata tika welawak allan inna puluwan. gana wadi unath eka ganna,
    mage laga thiyenne prolink 1.2kv ekak. dan 2 yrs withara wenawa, thama loku awulak na. but aluthen prolink gaththa ayanam kiyanawa prolink quality na kiyala.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    1.2kv wage yanna wei neda. mokada ethakota 2yrs giyath oyata tika welawak allan inna puluwan. gana wadi unath eka ganna,
    mage laga thiyenne prolink 1.2kv ekak. dan 2 yrs withara wenawa, thama loku awulak na. but aluthen prolink gaththa ayanam kiyanawa prolink quality na kiyala.
    owwa wada karanne nathi wenne hitapu gaman :D mageth 2 years wage hodata tibila eka paarama kela une.
     
    • Wow
    Reactions: Draco Malfoy

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    සාමානයෙන් ඕව කරන්ට් එක කැපුවම පාවිච්චි කරන්නේ නැතුව වැඩක් කරනවා නම් ඉක්මනට save කරලා off කරන එක තමා හොද නැත්නම් මාස ගානෙන් ආයේ අලුත් බැටරියක් දාන්න වෙයි :lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සාමානයෙන් ඕව කරන්ට් එක කැපුවම පාවිච්චි කරන්නේ නැතුව වැඩක් කරනවා නම් ඉක්මනට save කරලා off කරන එක තමා හොද නැත්නම් මාස ගානෙන් ආයේ අලුත් බැටරියක් දාන්න වෙයි :lol:
    Ehama tamai bn winadi ganing use karanna nawi wada save karala shutdown karnna tibbanm athi uparati 8-10 min tibbma athi
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සාමානයෙන් ඕව කරන්ට් එක කැපුවම පාවිච්චි කරන්නේ නැතුව වැඩක් කරනවා නම් ඉක්මනට save කරලා off කරන එක තමා හොද නැත්නම් මාස ගානෙන් ආයේ අලුත් බැටරියක් දාන්න වෙයි :lol:
    Mehema wenne naha machan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ලැප් එකට එකක් ගත්තා ගිය අවුරුද්දේ 8250 ට

    මම නම් මිනි.5 වඩා UPS එකෙන් දුවන්නේ නෑ පවර් කට් එකක් ආවොත්.

    A53764-CA-0-DEA-4-CD3-8-A85-232-BAF7-AB0-D5.jpg
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    650VA ගන්න එපා. ඔයාගේ PC එකේ spec එකේ හැටියට 650VA power failure එකකදි ඉක්මනට drain වෙනවා. මාස 6ක් විතර යද්දි සවුත්තු වෙයි. ගාන වැඩි උනත් 1.2KVA එක ගන්න.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    Ehama tamai bn winadi ganing use karanna nawi wada save karala shutdown karnna tibbanm athi uparati 8-10 min tibbma athi
    1200VA එකකට යන්න. 650 එකක් මදි ඔයාගෙ මැෂින් එකේ ස්පෙක්ස් අනුව. සේව් කරල ෂට්ඩවුන් කරගන්න විතරක් පාවිච්චි කරන්න ups එක. ඔරිජිනල් එන බැට්‍රි අවුරුදු 2+ දුවන්න පුළුවන්.
     
    • Like
    Reactions: reddit

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    PROLiNK PRO1201SFC 1200VA මේක daraz එකෙ 27k වෙනවා, මේක කොච්චර time power cut එකක් උනාම තියෙයිද?

    issara nam 45 mins wage tibba. awrudu dekakata witara passe den tiyenne 10 minutes wage.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    Prolink eke battery eka hodai. 8.2ah compared to other brands. namut UPS kianne emergency save karala shut down karaganna misak peya ganan weda karanna ganna eva neme. ehema unot battery kela wenawa 2 months yanna kalin. Replacement cost eka normal battery dammat 6000k wage wenawa 1. 1.2va nam battery 2k. etanama 10000k. prolink ma battery dammot 19000k wage wei

    parana computer badu kadekin ain karapu UPS ekak aran hoda battery ekak dala , ekata 3wheel battery ekak couple karanna. long lasting solution eka oka tama