Lankawata olympic medals natte ai?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,529
    1
    14,629
    113
    true 100% no baila ....they are better than us. we cannot compete. people who say no facilities should see what have the Kenyans and nigerians got?

    30 years ago.......we dont have facilities
    20 years ago..... we dont have facilities
    10 years ago ----we dont have facilities

    has our timing improved? even for the 20 years ago timing of other countries?

    boru balia ban
    True to sports like marathon, sprinting and rugby, but technical sports like, Cricket, Football, Shooting, Archery, Poll vaulting, Long jump, swimming, High jump,.a different story. btw SL has comparatively better sprinters in asia but no proper training
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Hari sports and nutrition education ekak denne nathi kama, mata mathaki api school yana kale dips gahanda kiyanwa, ethska eka push up eka, workouts namak wath danne ne a unata sports karanwa
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    ලන්කාවෙ එකෙක් 10 seconds barrier එක කඩයි කියලා කවුරුත් හිතුවෙ නෑනෙ මෙච්චර ඉක්මනට. ඒත් යුපුන් ඒක කරා. පොර තමන්ගෙ ආසාව නිසා කරපු හින්දා ගොඩ ගියා. ලන්කාවට වෙලා හිටියානම් හිමාෂට උනා වගේ තමා. මේ කොල්ලා අවුරුදු 18 දි යුපුන්ටත් වඩා timing හොදයි. ඉතින් හොද ට්‍රේනින් එකක් තිබ්බොත් හොද තැනකට එන්ඩ පුලුවන්. මීට අමතරව යෝදසිංහ, අරුණ දර්ශන වගේ සෑහෙන දක්ශ ක්‍රීඩකයෝ ඉන්නවා ඒත් ලන්කාවෙන් හම්බ වෙන සපෝර්ට් එක මදි..
    චීන්නුත් අපිට දුවන ජාන නෑ කියලා ටේබල් ටෙනිස්ම විතරක් ගහගහා හිටියානම් su bingtian වගේ ක්‍රීඩකයො බිහි වෙන්නෙ නෑ, පොර phd එක කරන්නෙ වේගෙන් දුවන හැටි ගැන. ඒ තරම් commitment එකක් ක්‍රීඩකයින්ට සහා ඔවුන්ව බලාගන්න පරිපාලනයට තියෙනවා.
    ලන්කාව හොකී, ටේබල් ටෙනිස්, බැඩ්මින්ටන් , squash වගේ ක්‍රීඩාවන් වලට අවදානය වැවෙනවාඩියෙන් යොමු කරනවානම් medal ගන්ඩ තියෙන සම්භාවිතාව වැඩි .
    (ඔය එහාපැත්තෙ 2 නියා වෙන්නෙ olympic gold medalist මාර්සෙල් ජේකොබ්ස්.)
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,975
    4,546
    113
    biggest factor eka olympic level eke athlete kenek hadanna 10 years wage yanawa.. echchara backing ekak lankawe sports system wala naha individual kenekta.. and the second factor is genetics.
    wrong....all Jamaicans runners are sometimes 18 years old. they run closer times to 10 seconds. its in the genes.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    South Asia unge kakul haiyya na , athi. Karana sport thamai set wenne aniwa e side ekata move wenna wei
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    අනිත් උන් අපිට වඩා දක්ෂයි

    ow meka thama hethuwa. den sports walin isssarahata yanna born talent ekai technology eke use ekai hodata thiyenne one. technology eka use karala scientifically build up karanawa anith ratawala. eka nisa thama un continuously win karanne. ape kalekin ekak penawa but udata yanna chance ekak ne. Susanthika pawa international level eke weda demme USA wala gihin proper training ekak aragattu nisa. eka eyama kiwwa.

    anika lankawe unta sports walata loku asawak ne. balannath wedi crowd ekak ne cricket walata amatharawa. cricket unath e kale wage para play karanawa dakinna thiyanawada. harim rare. but india, Pakistan wala thama ehemai.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Api ohe hema ekama badagena karanna yana eka thama awla. Ape hari analysis ekak na. Ape unge gene walata hari ewa select karan eka technically train karanam oita wada output ekak ganna thibba apita.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,240
    6,389
    113
    මට නම් ඕක ක්‍රීඩාවෙදි විතරක් නෙමේ හෑම අංශයකින්ම අපි දුර්වලයි කියලයි තේරෙන්නෙ, කයිවාරුව ඇරුනහම.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,325
    20,459
    113
    Rata podi..jana gahanaya adui. Okai mulikawa..thawa hethu ithin pahasukam madi..lamai penne nadda malnutrition. 🥲
    ලංකාව හිතන තරම් පොඩි නෑ බං....ජනගහනයත් වැඩී...සයිස් එකේ හැටියට කොහොමත් මිනිස්සු වැඩී...
    ලංකාවට වඩා නෙදර්ලන්ඩ්, බෙල්ජියම්, ඩෙන්මාර්ක් වගෙ රටවලුත් පොඩී...මිනිස්සුත් අඩුයි.... New zeland population eka lanakwen 1/4