පරක්කුවෙලා ආවට අවුලක් නෑ නේද? දවස් ගාණට බිල් හදන ක්‍රමයක් තියනවා. ඇප් එකෙත් ඒ කැල්කුලේෂන් එක තියනවා. පොඩ්ඩක් බලපන්. ලොකු අවුලක් නෑ