religion vs science (year 2100)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,473
    164,746
    113
    එකමත් එක රටක
    අනිවාර්‍යෙන්ම 50% 50% :yes:

    කතන්දරයක් කියල කියන්න අඩුම තරමෙ 51% වත් වෙන්න ඕනෙ නේද?

    උබයි කියන්න ඕනෙ මෙතනදි ගමරාල ගියේ නෑ කියන්න එවිඩන්ස්. මොකද මම නෙමෙයි මම හිතන දේ හරි කියල හිතන් ඉන්න කෙනා.

    මේ වෙනකන් පෲව් කරල නැති ඕනෙම දෙයක් 50% 50%.
    ඉතින් ගමරාල අලියා පිටේ නැගල දිව්‍යලෝකේ ගියා කියන මට්ටමේ තමයි උබ කලින් කිව්වා ආගම් කතන්දර තියෙන්නෙත්..
    මම ඒකයි කිව්වේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    ඉතින් ගමරාල අලියා පිටේ නැගල දිව්‍යලෝකේ ගියා කියන මට්ටමේ තමයි උබ කලින් කිව්වා ආගම් කතන්දර තියෙන්නෙත්..
    මම ඒකයි කිව්වේ.
    "දැන් ජීවත් වෙයන් මචන්" data නැතුව හිත හදාගන්න නිර්මානය කරගත්ත අවිද්‍යාත්මක කතා. ඊය
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,261
    113
    එක තැනක නෑ
    හැමෝම එහම නෑ බන්.
    ජිවත් වෙන්න කැමති උනාට මැරෙනවා කියන එක පිළිගන්න ඕනේ.
    මරෙනව කියන එක පිලිගන්න එක ගැන නෙමෙයි බන් මම කිව්වෙ. අපි ඩිසයින් වෙලා ඉන්නෙම මැරෙන්න තමයි. මම කිව්වෙ උඹ කලින් කියල තිබිච්ච කමෙන්ට් එක ගැන. කොච්චර ඩයල් එකක් උනත් මරෙන මොහොතෙ බලන්නෙ ට්ගව තප්පරයක් හරි ජීවත් වෙන්නයි.

    ඒකයි මම කිව්වෙ ඇයි බෙල්ලෙ වලදාගත්ත මනුස්සයෙක් දගලන්නෙ? එච්චටම බ්‍රේන් එක කන්ට්‍රොල් කරන්න පුලුවන් නම් දගලන්නෙ නැතුව මරෙනකන් ඉන්න පුලුවන් වෙන්න ඔනේ.

    ඕවා බන් ප්‍රක්ටිකලි කරන්න පුලුවන් මිනිස්සු අතේ ඇගිලි ගානට වත් ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,473
    164,746
    113
    එකමත් එක රටක
    ඔයා තාම මට උත්තර දුන්නේ නෑනේ. දැන් ජීවත් වෙන එක තමය් හොඳම දේ කියල නිගමනයට එන්න පාවිච්චි කරපු data present කරන්න please. නැත්තන් ඔයා ඒක හිත හදාගන්න හදාගත්ත කතාවක් විතරය්
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන් නිසා මේ වෙලේ හරියට ජිවත් වෙයන්. නැත්නම් මේ ජිවත් වෙන ටිකත් නෑ...

    මරෙනව කියන එක පිලිගන්න එක ගැන නෙමෙයි බන් මම කිව්වෙ. අපි ඩිසයින් වෙලා ඉන්නෙම මැරෙන්න තමයි. මම කිව්වෙ උඹ කලින් කියල තිබිච්ච කමෙන්ට් එක ගැන. කොච්චර ඩයල් එකක් උනත් මරෙන මොහොතෙ බලන්නෙ ට්ගව තප්පරයක් හරි ජීවත් වෙන්නයි.
    එහෙම නෑ බන් හැමඑකාම.
    ඒකයි මම කිව්වෙ ඇයි බෙල්ලෙ වලදාගත්ත මනුස්සයෙක් දගලන්නෙ? එච්චටම බ්‍රේන් එක කන්ට්‍රොල් කරන්න පුලුවන් නම් දගලන්නෙ නැතුව මරෙනකන් ඉන්න පුලුවන් වෙන්න ඔනේ.
    කෝච්චියට බෙල්ල තියන උන් ඉන්නේ බන්. කෝච්චිය ලංවෙන කොට දුවන් උනුත් ඉන්නව. ඒ එක එකා ඒ වෙලාවට හැසිරෙන විදිය වෙනස්.
    ------ Post added on May 8, 2023 at 11:52 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    ඕන වෙලාවක මැරෙන්න පුළුවන් නිසා මේ වෙලේ හරියට ජිවත් වෙයන්. නැත්නම් මේ ජිවත් වෙන ටිකත් නෑ...
    "ඕන වෙලාවක මැරෙන්න පුළුවන්" කෝ data? probability ගැන ඔයාමනේ කතා කලේ

    "මේ වෙලේ හරියට ජිවත් වෙයන්. නැත්නම් මේ ජිවත් වෙන ටිකත් නෑ..." ඕක ඔයා හදාගත්ත කතාවක්නේ. ඕන වෙලාවක මැරෙනව කියන එක අපි පිළිගත්තත් ඒකට තියන හොඳම approach එක මේ මොහොතෙ ජීවත් වෙන එක කියන නිගමනෙට ආපු විදිහ අපිට විද්‍යාත්මකව පැහැදිලි කරන්න
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,871
    9,261
    113
    එක තැනක නෑ
    ඉතින් ගමරාල අලියා පිටේ නැගල දිව්‍යලෝකේ ගියා කියන මට්ටමේ තමයි උබ කලින් කිව්වා ආගම් කතන්දර තියෙන්නෙත්..
    මම ඒකයි කිව්වේ.
    අනිවර්‍යෙන්ම ඔව් 50% 50% තමයි. මම දාන කමෙන්ට්ස් ටිකක් හරියට කියවපන් මචන්. උබට තේරිලා නෑ වගෙ. මම කිව්වෙ නෑ ආගම් හරි කියලා. මම ඇහුවෙ උබ කොහොමද පෲව් කරන්නෙ කතන්දරයක් කියලා?

    මම ඉන්නෙ හරි හෝ වැරදි කියන එක අපිට පෲව් කරගන්න බෑ කියන තැනකයි. උඹ පෲව් කරගෙන කතන්දරයක් කියපු නිසයි මම අහුවෙ මටත් දැනගන්න ඕන නිසා කොහොමද පෲව් කරගත්තෙ කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,473
    164,746
    113
    එකමත් එක රටක
    "ඕන වෙලාවක මැරෙන්න පුළුවන්" කෝ data? probability ගැන ඔයාමනේ කතා කලේ
    ඕන වෙලාවක මැරෙන්න පුලුවන් කියලා එක තේරුම් ගන්න data ඕන නම් උබ මොලේ චෙක් කරගනින්.

    අනිවර්‍යෙන්ම ඔව් 50% 50% තමයි. මම දාන කමෙන්ට්ස් ටිකක් හරියට කියවපන් මචන්. උබට තේරිලා නෑ වගෙ. මම කිව්වෙ නෑ ආගම් හරි කියලා. මම ඇහුවෙ උබ කොහොමද පෲව් කරන්නෙ කතන්දරයක් කියලා?

    මම ඉන්නෙ හරි හෝ වැරදි කියන එක අපිට පෲව් කරගන්න බෑ කියන තැනකයි. උඹ පෲව් කරගෙන කතන්දරයක් කියපු නිසයි මම අහුවෙ මටත් දැනගන්න ඕන නිසා කොහොමද පෲව් කරගත්තෙ කියල?
    සාමන්‍යයෙන් බන් කතන්දරයක් කිව්ව එකාට පුලුවන් වෙන්න ඕනේ පෘව් කරන්න.

    කවුරුහරි කියන කතාවක් අනිත් උන් නෑ කියලා ඔප්පු කරන සිරිතක් නෑ . මට ඕන තරම් කතන්දර හදල උබට කියන්න පුලුවන්. උබ ඒවා නෑ කිය කියා ඔප්පු කරන්න ඕනද ?? උබට වෙන වැඩක් නැතිවෙයි එහෙම උනොත්.. ඒවාට 50% 50% වටිනාකමක් දෙන්න ඕනද ?? එකින් මගේ මන්සගාත දැනටම 50% හරි ගිහින් වගේ නේ බන්.
    එහෙම නෑ . කියන මම දැනගන්න ඕනේ කියන දේ ඔප්පු කරන්න . නැත්නම් කිසි වටිනාකමක් නැති කතා විතරයි.

    ඔප්පු කරනකන් ඕන කතාවක් කතන්දරයක් විතරයි .
    ------ Post added on May 8, 2023 at 12:00 PM
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    ඕන වෙලාවක මැරෙන්න පුලුවන් කියලා එක තේරුම් ගන්න data ඕන නම් උබ මොලේ චෙක් කරගනින්.
    පැනල යන්න එපා. ඔය විද්‍යාත්මක මනුස්සයක්නේ. විද්‍යාත්මක විදියට argue කරමු. ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක අවිද්‍යාත්මක කතාවක්. coal mine එකක වැඩ කරන එකෙක්ගෙය් බිලියනේයාර් කෙනෙක්ගෙය් ඕන වෙලාවක මැරෙන්න තියෙන්න probability එක වෙනස්. ඉතින් ඔයා කොහොමද හැමෝටම එක model එකක් හැදුවේ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ei ban api school yana kale science walata Kardashev scale tibbe natte? 1964 hadunwala deela thiyenne, thamath school science pothe gal yugaya dadayam yugaya govi parakum yugayada kiyla denne

    Country ekak vidihata harinam Kardashev scale ekata anuwa solar energy harvesting promote karannda ona
     
    • Haha
    Reactions: mykiriala and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    Ei ban api school yana kale science walata Kardashev scale tibbe natte? 1964 hadunwala deela thiyenne, thamath school science pothe gal yugaya dadayam yugaya govi parakum yugayada kiyla denne

    Country ekak vidihata harinam Kardashev scale ekata anuwa solar energy harvesting promote karannda ona
    ඉස්කෝලේ තියෙන්නේ ඇත්ත science, maths උගන්නන්න මිසක් pop science උගන්නන්න නෙමෙය් බන්. ඕව හොඳය් science ආතල් ideology එකක් කරගත්ත vsauce බලන උන්ට
     
    • Like
    Reactions: mykiriala

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඔය හැම ආගමකම මාර ලොකු විනාසයක් අන්තිමේදී වෙනවා කියල තියෙනවා නේද
    ඒ විනාසෙන් ගැලවෙන්න අපේ ආගමට එන්න :sorry:
     
    • Love
    Reactions: topkollek

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉස්කෝලේ තියෙන්නේ ඇත්ත science, maths උගන්නන්න මිසක් pop science උගන්නන්න නෙමෙය් බන්. ඕව හොඳය් science ආතල් ideology එකක් කරගත්ත vsauce බලන උන්ට
    Ethakota Kardashev scale kiyana concept eka piliganne ne??? type 1 civilization gana mokda kiyanne? Ekath atthak neveida? Hari oya hithana vidihata 2100 wage weddi type 1 civilization walata reach karai kiyla oya hithana probability eka kohomda rate karannda 0 - 100
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,473
    164,746
    113
    එකමත් එක රටක
    පැනල යන්න එපා. ඔය විද්‍යාත්මක මනුස්සයක්නේ. විද්‍යාත්මක විදියට argue කරමු. ඕන වෙලාවක මැරෙන්න පුළුවන් කියන එක අවිද්‍යාත්මක කතාවක්. coal mine එකක වැඩ කරන එකෙක්ගෙය් බිලියනේයාර් කෙනෙක්ගෙය් ඕන වෙලාවක මැරෙන්න තියෙන්න probability එක වෙනස්. ඉතින් ඔයා කොහොමද හැමෝටම එක model එකක් හැදුවේ?
    මම එහෙම එකෙක් කියලා කිව්වේ කවුද.. හැබැයි උබට විද්‍යාත්මක කියන එක තේරෙන්නේ නැති අවුලක් තියෙන්නේ. මට කරන්න දෙයක් නෑ බන්. probability තේරෙන්නෙත් නෑ වගේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Ethakota Kardashev scale kiyana concept eka piliganne ne??? type 1 civilization gana mokda kiyanne? Ekath atthak neveida?
    දැං බලපං ආතර් සී ක්ලාක් කියපුව 2001 2010 එකක්වත් වුණාද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    මම එහෙම එකෙක් කියලා කිව්වේ කවුද.. හැබැයි උබට විද්‍යාත්මක කියන එක තේරෙන්නේ නැති අවුලක් තියෙන්නේ. මට කරන්න දෙයක් නෑ බන්. probability තේරෙන්නෙත් නෑ වගේ.
    ඉතින් ඔයාගේ model එක ඉදිරිපත් කරන්නකෝ

    ඊට පස්සේ ඒකට හොඳම approach එක මේ මොහොතේ ජීවත් වෙන එක කියල ඔයා නිගමනය කරන්න පාවිච්චි කරපු model එකත් දාන්න

    එහෙම බැරිනං ඕව සිත නිවන කතා විතරය්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දැං බලපං ආතර් සී ක්ලාක් කියපුව 2001 2010 එකක්වත් වුණාද
    Monwada a kiyapuwa??? Hari oya hithana vidihata 2100 wage weddi type 1 civilization walata reach karai kiyla oya hithana probability eka kohomda rate karannda 0 - 100

    Kardashev scale

    carl sagan
    neil degrasse tyson
    michio kaku, kiyana evat piliganne ne ban
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දැං බලපං ආතර් සී ක්ලාක් කියපුව 2001 2010 එකක්වත් වුණාද
    Uba answer ekak dunne ne
    carl sagan
    neil degrasse tyson
    michio kaku, type 1 civilization kiyana eka wenwa kiyla kiyanwane,

    Dan uba kiyanwa eka ehama wennda bari kamak thiyanwa kiyla, type 1 civilization eka 2100 year waladi wennda puluwan probability eka ubata anuwa kohomda?(ubage opinion eka)