ඉතින් ගමරාල අලියා පිටේ නැගල දිව්‍යලෝකේ ගියා කියන මට්ටමේ තමයි උබ කලින් කිව්වා ආගම් කතන්දර තියෙන්නෙත්..අනිවාර්‍යෙන්ම 50% 50%
කතන්දරයක් කියල කියන්න අඩුම තරමෙ 51% වත් වෙන්න ඕනෙ නේද?
උබයි කියන්න ඕනෙ මෙතනදි ගමරාල ගියේ නෑ කියන්න එවිඩන්ස්. මොකද මම නෙමෙයි මම හිතන දේ හරි කියල හිතන් ඉන්න කෙනා.
මේ වෙනකන් පෲව් කරල නැති ඕනෙම දෙයක් 50% 50%.
මම ඒකයි කිව්වේ.

