religion vs science (year 2100)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,341
    72,192
    113
    Buddhism
    Hinduism
    catholic
    Muslim

    Thaman believe karana religion ekata anuwa year 2100 mokkak hari especial deyak wenwa kiyla, kiyla thiyanwada????

    Hinduism walata anuwa year 2082 " TRETA" yugayata yanwa.View attachment 204366
    View attachment 204367

    Kauda meva vishwasa karanne?? Meva surangana kathada??
    Lord Buddha , lord Jesus lord allah me gana monwa hari kiyla thiyanwada??
    NON of us will be alive by that time. So why give a fuck 🤭 🤭
     
    • Like
    Reactions: dilann

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Uba answer ekak dunne ne
    carl sagan
    neil degrasse tyson
    michio kaku, type 1 civilization kiyana eka wenwa kiyla kiyanwane,

    Dan uba kiyanwa eka ehama wennda bari kamak thiyanwa kiyla, type 1 civilization
    මම ලොකුවට ඕව ගැන හොයල නෑ බං
    මම ඕක ගැන ටිකක් දැනගත්තෙ මේකෙන්. ඒකත් දැං මතක නෑ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,760
    98,819
    113
    කෝච්චියට බෙල්ල තියන උන් ඉන්නේ බන්. කෝච්චිය ලංවෙන කොට දුවන් උනුත් ඉන්නව. ඒ එක එකා ඒ වෙලාවට හැසිරෙන විදිය වෙනස්.
    ------ Post added on May 8, 2023 at 11:52 AM
    අරූ කියන්න එක ගැලපෙන්නෙ ලන් වෙනකොට දුවන සීන් එකට නෙවෙයි. කෝච්චියෙ රොදෙ බෙල්ලෙ ගැවෙනකොට දුවන සීන් එකට. එහෙම කරපු උන් ඉන්නවද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඉතින් ඔයාගේ model එක ඉදිරිපත් කරන්නකෝ

    ඊට පස්සේ ඒකට හොඳම approach එක මේ මොහොතේ ජීවත් වෙන එක කියල ඔයා නිගමනය කරන්න පාවිච්චි කරපු model එකත් දාන්න

    එහෙම බැරිනං ඕව සිත නිවන කතා විතරය්
    හොඳ වුණත්, නරක වුණත්, විද්‍යාත්මක වුණත්, අවිද්‍යාත්මක වුණත් ජීවත් වෙන්නෙත් මේ මොහොතේ මැරෙන්නෙත් මේ මොහොතේ. අතීතය කියලා දෙයක් නෑ, මතකයක් විතරයි. අනාගතය කියලා එකක් නෑ ඒකත් අතීතයේම කොටසක්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    NON of us will be alive by that time. So why give a fuck 🤭 🤭
    A kiyanne neil degrasse tyson, michio kaku carl sagan wage kiyla thiyana eva wadak nadda? Newton ge oluwata apple gediya watuna wele ohoma hituwanm ada loke me wage advance wenne ne

    GPS use karawa neda albert einstein ge general relativity nisa thami hariyata gps location enne, eth albert einstein kawadawth gps use karanda hambela ne,

    At the end of the day
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,477
    164,747
    113
    එකමත් එක රටක
    ඉතින් ඔයාගේ model එක ඉදිරිපත් කරන්නකෝ

    ඊට පස්සේ ඒකට හොඳම approach එක මේ මොහොතේ ජීවත් වෙන එක කියල ඔයා නිගමනය කරන්න පාවිච්චි කරපු model එකත් දාන්න

    එහෙම බැරිනං ඕව සිත නිවන කතා විතරය්
    එකතමයි කියන්නේ උබ ඔය model එකක හිරවෙලා ඉන්නේ scinece කියන දේ ගැන දන්නේ නැතුව.ඒක ට මට කරන්න දෙයක් නෑ .

    කාගෙහරි model එකක් follow කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ.
    අරූ කියන්න එක ගැලපෙන්නෙ ලන් වෙනකොට දුවන සීන් එකට නෙවෙයි. කෝච්චියෙ රොදෙ බෙල්ලෙ ගැවෙනකොට දුවන සීන් එකට. එහෙම කරපු උන් ඉන්නවද?
    කෝච්චිය රෝදේ ගෑවෙනකොට දගලන්වද බේරෙන්න ?
    එහෙම හැම එකාම එකම විදියට මරණය කියන එකට ප්‍රතිචාර දක්වන්නේ නෑ බන්.

    තමන්ට පිළිකාවක් කියලා දැනගත්තම එක එකා react කරන විදි වෙනස්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,547
    1
    14,647
    113
    Religion is a part of humanity. Old religions will be replaced by new religions. No matter how scientifically advanced we are.
     
    • Like
    Reactions: mykiriala

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,341
    72,192
    113
    A kiyanne neil degrasse tyson, michio kaku carl sagan wage kiyla thiyana eva wadak nadda? Newton ge oluwata apple gediya watuna wele ohoma hituwanm ada loke me wage advance wenne ne

    GPS use karawa neda albert einstein ge general relativity nisa thami hariyata gps location enne, eth albert einstein kawadawth gps use karanda hambela ne,

    At the end of the day

    Eeer bro sorry to be the one to break this to you. You aren't any of those and won't be anyone of those. So why the fuck you wasting your time + others time on it 🥴 🥴 ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Eeer bro sorry to be the one to break this to you. You aren't any of those and won't be anyone of those. So why the fuck you wasting your time + others time on it 🥴 🥴 ?
    Sorry, so why wasting your precious time in my thread???At the end of the day i can do whatever the fuck I wanna do
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,341
    72,192
    113
    Sorry, so why wasting your precious time in my thread???At the end of the day i can do whatever the fuck I wanna do
    Trying to save time of the rest ban. Just because we have one idiot doesn't mean the rest should waste time answering stupid shit that like that noh :-D ?
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Trying to save time of the rest ban. Just because we have one idiot doesn't mean the rest should waste time answering stupid shit that like that noh :-D ?
    According to you (genius )
    karshzve scale = stupid shit
    type 1 civilization = stupid shit
    (Thread summary )
    And that's the bottom line cause elakiri genius said so
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    Religion is a part of humanity. Old religions will be replaced by new religions. No matter how scientifically advanced we are.

    Might I suggest a slight change to your reply ?

    "Meaning" is a part of humanity. Old "meanings" will be replaced by new "meanings". No matter how scientifically advanced we are.

    ඔය meaning එකක් සැදීමට උත්සුක වීම "පපංචකරණය (conceptual proliferation)" කියලා කියන්න සුදුසුයි. විකිපීඩියාවෙන්;

    In Buddhism, conceptual proliferation (Pāli: papañca; Sanskrit: prapañca; simplified Chinese: 戏论; traditional Chinese: 戲論; pinyin: xìlùn; Japanese: 戯論) or, alternatively, mental proliferation or conceptual elaboration, refers to conceptualization of the world through language and concepts which can then be a cause for suffering to arise.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    එකතමයි කියන්නේ උබ ඔය model එකක හිරවෙලා ඉන්නේ scinece කියන දේ ගැන දන්නේ නැතුව.ඒක ට මට කරන්න දෙයක් නෑ .

    කාගෙහරි model එකක් follow කරන්න ගියාම ඔහොම තමයි වෙන්නේ.
    scientific method: research > hyopthesis > testing > gather data >conclusion

    ඔයා එක එකක්වත් පාවිච්චි කරල නෙමෙය්නේ ඔය නිගමන එකකටවත් ආවේ

    ඕව නිකන් ඔයා හදාගත්ත කතා විතරය්

    ඔයා දන්න මම නොදන්නා ඒ අමුතු scientific method එකෙන් ඔයා හදපු model එක ඉදිරිපත් කරන්න එහෙනං. බොරු කතන්දර මවන්නේ නැතුව

    කවුරුත් හදපු නැති model ෆලෝ කරන්නේ නැතිව ඔයාට තනියම model හදන්න බෑනේ. ඒකත අවිද්යාත්මකය්. එහෙනං peer review කරලා ඔප්පු කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,477
    164,747
    113
    එකමත් එක රටක
    scientific method: research > hyopthesis > testing > gather data >conclusion

    ඔයා එක එකක්වත් පාවිච්චි කරල නෙමෙය්නේ ඔය නිගමන එකකටවත් ආවේ

    ඕව නිකන් ඔයා හදාගත්ත කතා විතරය්

    ඔයා දන්න මම නොදන්නා ඒ අමුතු scientific method එකෙන් ඔයා හදපු model එක ඉදිරිපත් කරන්න එහෙනං. බොරු කතන්දර මවන්නේ නැතුව

    කවුරුත් හදපු නැති model ෆලෝ කරන්නේ නැතිව ඔයාට තනියම model හදන්න බෑනේ. ඒකත අවිද්යාත්මකය්. එහෙනං peer review කරලා ඔප්පු කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ල
    කවුද කොහෙද උබට කිව්වේ මම scientific method එකකින් ගත්ත දේවල් කියන්නේ කියල ??? 🥴
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    කවුද කොහෙද උබට කිව්වේ මම scientific method එකකින් ගත්ත දේවල් කියන්නේ කියල ??? 🥴
    එතකොට ඔයා හිතට එන කතන්දරද කියන්නේ ආගම් වල වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,477
    164,747
    113
    එකමත් එක රටක
    එතකොට ඔයා හිතට එන කතන්දරද කියන්නේ ආගම් වල වගේ
    මම කිව්වේ මගේ අදහස.
    උබ හිතන් ඉන්නේ ඉතින් කාව හරි follow කරලම උත්තර ගන්න ඕන කියලා නේ. තමන්ට අදහසක් නෑ හිතල කියන්න. ඒකට මම මොනව කරන්නද ? :rofl:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    මම කිව්වේ මගේ අදහස.
    උබ හිතන් ඉන්නේ ඉතින් කාව හරි follow කරලම උත්තර ගන්න ඕන කියලා නේ. තමන්ට අදහසක් නෑ හිතල කියන්න. ඒකට මම මොනව කරන්නද ? :rofl:
    තමන්ට හිතෙන හිතෙන දේ හිතාගත්තට කමක් නෑ ඔයා ඒක ideal එකක් හැටියට promote කලේ නැත්තන්

    ඔයා ඒක අපිට ideal එකක් හැටියට promote කරනවනන් ඔයා ඉස්සෙල්ල ඔප්පු කරලා ඉන්න ඕනනෙ. නැත්තන් ඔයාගෙය් අර 2000 කලින් හිටපු ආගමික ශාස්තෘ වරයෙක්ගෙය් කිසි වෙනසක් නෑනේ

    ඔයා ඔයාගේ අදහස කිව්වේ නෑනේ, "දැන් ජීවත් වෙයන්" කියල අපිටත් ඒක තමය් හරි ක්‍රමේ කියල ප්‍රමෝට් කරන්න ගියේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,477
    164,747
    113
    එකමත් එක රටක
    තමන්ට හිතෙන හිතෙන දේ හිතාගත්තට කමක් නෑ ඔයා ඒක ideal එකක් හැටියට promote කලේ නැත්තන්
    කෝ කොහෙද මම එහෙම ideal එකක් විදියට promote කරේ?

    ඔයා ඒක අපිට ideal එකක් හැටියට promote කරනවනන් ඔයා ඉස්සෙල්ල ඔප්පු කරලා ඉන්න ඕනනෙ. නැත්තන් ඔයාගෙය් අර 2000 කලින් හිටපු ආගමික ශාස්තෘ වරයෙක්ගෙය් කිසි වෙනසක් නෑනේ

    ඔයා ඔයාගේ අදහස කිව්වේ නෑනේ "දැන් ජීවත් වෙයන්" කියල අපිටත් ඒක තමය් හරි ක්‍රමේ කියල ප්‍රමෝට් කරන්න ගියේ
    මම කිව්වේ මගේ අදහස.. අනික මම කිව්වේ මිනිස්සු ඕන වෙලාවක මැරෙනවා කියලා.
    උබට ඒක අවබෝද කරගන්න බැරුව පුරුද්දට හැමදේටම model එකක් ඉල්ලනවානම් මට කරන්න දෙයක් නෑ ..