පැපොල වලක්වාගන්න ප්‍රතිශක්තිකරණ එන්නත් ගත්ත උන් ඉන්නවාද ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,117
    10,695
    113
    පොඩි එක්කෙනාටනම් විද්දා. අවුරුදු 1 මාස 3යි.
    හේමාස් එකෙන්, එක ඩෝස් එකක් රු.6500
    ඩෝස් දෙකක් විද්දා. Varilrix කියනඑක.
    ලොකු අයට විදින එක ගැනනම් දන්නේ නැහැ.

    Get a Varilrix..... way better than getting infected with the disease itself.

    ජිවිත කාලෙටම එක සැරයි ද විදින්න ඕන ? නැත්නම් කිහිප සැරයක් විදින්න ඕන ද ?

    තනි වෑල් එකක්ද එන්නේ මචන් නැත්නම් වෑල් එකකින් කිහිප දෙනෙක්ට විදිනවද ?
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    එක සැරයයි මචං. තනි එකකින් එන්නේ. මාස දෙකක විතර පරතරයක් තියලා ඩෝස් දෙකක් විද්දා.
     
    • Like
    Reactions: hi.dushan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,530
    113
    ජිවිත කාලෙටම එක සැරයි ද විදින්න ඕන ? නැත්නම් කිහිප සැරයක් විදින්න ඕන ද ?

    තනි වෑල් එකක්ද එන්නේ මචන් නැත්නම් වෑල් එකකින් කිහිප දෙනෙක්ට විදිනවද ?
    Two doses at least six weeks apart.... Protection lasts between 10 to 20 years. Possibly more.