Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    Boys,

    මං කලිනුත් පෝස්ට් එකක්ලා දාලා තිබ්බා, බීච් එකක් ලග ඉඩමක් ගන්නද අහලා. ඒක සිරාම පොට් එක, ඒත් ABCD decision ගන්න බැරි පොන්න කම නිසා ඒක මිස් උනා…

    අලුතින් land with house එකක් හම්බුනා මේක නම් ගන්නම ඉන්නේ, ඒත් loan එකක් දාන්න වෙනවා.. ලෝන් ගත්ත උන්,

    ඉඩම් ගන්න ලෝන් ගත්ත බෑන්ක් එක මොකද්ද?
    දවස් කීයක් වගේ ගියාද ගන්න?
    අනික process එක හෙන strict ද? එ කියන්නේ guarantors ලා අනන් මනන් සීන් ගොඩක් ඉල්ලනවද?

    (මොකද, මං වාහන ලීස් එකක් දැම්මා, ඒක නම් guarantees ලත් නැතුව, payslip එහෙමත් නැතුව දවස් දෙකෙන් දුන්නා.)
     
    • Sad
    Reactions: Tz4400

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,934
    71,170
    113
    Apo epa wenawa. Document walata patta rasthiyaduwa.

    Lease wage lesi na pattama process ekak thiyenne .

    1month wage yai wadeta
    මේක තමා, එකම benifit එක හොරෙක්ට අහුවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි මොකද බැන්කුව end to end හොයලා බලනවා ඉඩමේ අයිතිය ගැන
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    මේක තමා, එකම benifit එක හොරෙක්ට අහුවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි මොකද බැන්කුව end to end හොයලා බලනවා ඉඩමේ අයිතිය ගැන
    Ow hoyanawa kiyanne deed awurudu 30ka wage check karanawa.street line arawa mewa serama balanawa.

    Samahara document api aran denna oni.bank eka inna lawyer thawath hiyanawa.

    Land eka document serama 100% clear nan loan eka ok wei ekath 70% valuation..

    Valuation eka anuwa kollo Tax gewannath oni ..ekath balanna
     
    • Like
    Reactions: Naughty_kiththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,934
    71,170
    113
    Valuation eka anuwa kollo Tax gewannath oni ..ekath balanna
    මේකනම් අනිවා කරන්න ඕන මචන් කොහොම ගත්තත්, නැත්තන් පස්සෙ අනිවා මාට්ටු වෙලා දඩත් එක්ක හිඟ මුදල් ගෙවන්න වෙන්නෙ. මමත් සති 2කට කලින් ලක්ශයක් ගෙවල ආවේ ඔය සීන් එක නිසා
     
    • Sad
    Reactions: Naughty_kiththa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Boys,

    මං කලිනුත් පෝස්ට් එකක්ලා දාලා තිබ්බා, බීච් එකක් ලග ඉඩමක් ගන්නද අහලා. ඒක සිරාම පොට් එක, ඒත් ABCD decision ගන්න බැරි පොන්න කම නිසා ඒක මිස් උනා…

    අලුතින් land with house එකක් හම්බුනා මේක නම් ගන්නම ඉන්නේ, ඒත් loan එකක් දාන්න වෙනවා.. ලෝන් ගත්ත උන්,

    ඉඩම් ගන්න ලෝන් ගත්ත බෑන්ක් එක මොකද්ද?
    දවස් කීයක් වගේ ගියාද ගන්න?
    අනික process එක හෙන strict ද? එ කියන්නේ guarantors ලා අනන් මනන් සීන් ගොඩක් ඉල්ලනවද?

    (මොකද, මං වාහන ලීස් එකක් දැම්මා, ඒක නම් guarantees ලත් නැතුව, payslip එහෙමත් නැතුව දවස් දෙකෙන් දුන්නා.)
    Same here mata desison ganna amarui dupatta ta wenenawa
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    I also have this fucking problem.
    Same here mata desison ganna amarui dupatta ta wenenawa

    හැබැයි decision ගන්න බැරි ලෙඩේ මට දරැණුවටම තියෙනවා කියලා දැන ගත්තේ මේ සීන් එකෙන්… day to day කරන දේවල් නොදැනුවත්ව අම්බානට කෙල වෙලා ඇති ඔය reason එක නිසා…

    Ow hoyanawa kiyanne deed awurudu 30ka wage check karanawa.street line arawa mewa serama balanawa.

    Samahara document api aran denna oni.bank eka inna lawyer thawath hiyanawa.

    Land eka document serama 100% clear nan loan eka ok wei ekath 70% valuation..

    Valuation eka anuwa kollo Tax gewannath oni ..ekath balanna
    මේක තමා, එකම benifit එක හොරෙක්ට අහුවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි මොකද බැන්කුව end to end හොයලා බලනවා ඉඩමේ අයිතිය ගැන

    මාත් loan දාන්න කැමති එතකොට බය වෙන්න දෙයක් නැති නිසා.. පත්තීරැ නම් ගන්න පුලුවන් වෙයි, මන් දැක්කා සමහර බැංකු මරණ සහතික හිටන් ඉල්ලලා, ඔහොම උනොත් තමයි case එක 🥲
    ------ Post added on Apr 20, 2025 at 4:53 PM
     
    • Wow
    Reactions: tharakaf

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    land valuation ekak ganne kohenda? kiyak yanawada ekata. 8 p wage land ekak. gampaha district mahara council ekata ayithi