Iphone Sri Lankan Duty Free

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Sri Lankan Airport Duty free එකෙන් iphone ගන්න store එකක් තියේද ? ගනන් අඩුවක් තියේද. ඔසී ඉදන් එන යලුවෙක්ගෙන් ගෙන්න ගත්තොත් මෙහෙන් ගන්නවට වඩා වාසි නෙහ්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    Sri Lankan duty free kiyanne mafia ekak. eke iphone thibbath ganna epa. godak stores wala thiyenne pannapu badu repack karala. iphone nam danne na habai un wikunana electric badu walata warranty claim karanna widiyak na apita ahapu airport eka asse yanne bane. un boruwata dealerslage kiyala bill ekak denawa warranty claim karanna.
     
    Last edited:
    • Like
    Reactions: thomian

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    එකේ නැ.
    චීනෙත් යුවන් 5000-9000 අතර යන්නේ පනහෙන් විතර වැඩි කරලා ගත්තාම ලන්කාවේ ගාන එනවා. ලක්ශ 2.5-5 අතර. ඒ ගනන්ම නේද මෙහෙත් යන්නේ. පවිච්චි කරපුවා විකුනන මාර්කට් වලටත් ගිහින් බැලුව 7S එකත් 40ට වගේ යන්නේ. ලොකු වෙනසක් නැ මෙහේ එක්ක. අම්මේ චිනුන්ට තියෙන්නේ පුදුම අයිපෝන් පිස්සුවක්. අනිත් පෝන් තියන උන් ගනන්ගන්නෙත් නැ. :lol:
     
    • Like
    Reactions: Mr Bones

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    එකේ නැ.
    චීනෙත් යුවන් 5000-9000 අතර යන්නේ පනහෙන් විතර වැඩි කරලා ගත්තාම ලන්කාවේ ගාන එනවා. ලක්ශ 2.5-5 අතර. ඒ ගනන්ම නේද මෙහෙත් යන්නේ. පවිච්චි කරපුවා විකුනන මාර්කට් වලටත් ගිහින් බැලුව 7S එකත් 40ට වගේ යන්නේ. ලොකු වෙනසක් නැ මෙහේ එක්ක. අම්මේ චිනුන්ට තියෙන්නේ පුදුම අයිපෝන් පිස්සුවක්. අනිත් පෝන් තියන උන් ගනන්ගන්නෙත් නැ. :lol:

    14 pro max 256GB eka mehe 500K - 550K athara yanne
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    dubai walin ganin onna dan 5% discount ekakut denawa. Lnkawe dutyfree phone naha electronic only ewa gannawanam Abans dutyfree, softlogic.lk, Singer, wage shop ekakin ganin( DF)
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    Duty free wala apple store na ban. Wena rataka indala ena kenekta ehen eddi genna kiyanna.
    අහ් එහෙමද.. ඔසි වලින් ගෙන්නගෙන වැඩකුත් නෑ වගේ බන්. 210න් වැඩි කරල බැලුවම මෙහෙ ගානම තමයි දැන්

    man last week gaththe 4.30kata
    Mechchara wenne ne.
    ඔව් නෙහ් දැන් අඩු වෙලා
    ------ Post added on May 9, 2023 at 10:15 PM