Sri Lankan Airport Duty free එකෙන් iphone ගන්න store එකක් තියේද ? ගනන් අඩුවක් තියේද. ඔසී ඉදන් එන යලුවෙක්ගෙන් ගෙන්න ගත්තොත් මෙහෙන් ගන්නවට වඩා වාසි නෙහ්

එකේ නැ.
චීනෙත් යුවන් 5000-9000 අතර යන්නේ පනහෙන් විතර වැඩි කරලා ගත්තාම ලන්කාවේ ගාන එනවා. ලක්ශ 2.5-5 අතර. ඒ ගනන්ම නේද මෙහෙත් යන්නේ. පවිච්චි කරපුවා විකුනන මාර්කට් වලටත් ගිහින් බැලුව 7S එකත් 40ට වගේ යන්නේ. ලොකු වෙනසක් නැ මෙහේ එක්ක. අම්මේ චිනුන්ට තියෙන්නේ පුදුම අයිපෝන් පිස්සුවක්. අනිත් පෝන් තියන උන් ගනන්ගන්නෙත් නැ.![]()
https://global.jd.com/14 pro max 256GB eka mehe 500K - 550K athara yanne
Lankawe apple store na ban. Ena ekekta kiyala gennaganin.
Duty free wala apple store na ban. Wena rataka indala ena kenekta ehen eddi genna kiyanna.E kiwwe ausi wala idan ena ekata ehe duty free eken ganna kiyalada?
man last week gaththe 4.30kata14 pro max 256GB eka mehe 500K - 550K athara yanne
Mechchara wenne ne.14 pro max 256GB eka mehe 500K - 550K athara yanne
අහ් එහෙමද.. ඔසි වලින් ගෙන්නගෙන වැඩකුත් නෑ වගේ බන්. 210න් වැඩි කරල බැලුවම මෙහෙ ගානම තමයි දැන්Duty free wala apple store na ban. Wena rataka indala ena kenekta ehen eddi genna kiyanna.
man last week gaththe 4.30kata
ඔව් නෙහ් දැන් අඩු වෙලාMechchara wenne ne.