https://www.vismass.lk/product/Canon-325-Toner-Cartridge-for-LBP6030-QLWS4Price wadi bn.
285a kiwwe bn?2000 wage wei 285a eka maliban street eke.
Thanks bn. Mn balannamhttps://www.vismass.lk/product/Canon-325-Toner-Cartridge-for-LBP6030-QLWS4
meka balanna. mn mungenuth gannawa. anith model ekata call ekak deela ahanna.
Maliban st eke recommended shop ekak thiyenawada bn uba danna?2000 wage wei 285a eka maliban street eke.
මචං, Daraz එකෙන් වගේ ගන්නේ බලාගෙන. Quality එක ෂුවර් නැත්නම් ගන්න එපා. ලාභය ගැන විතරක් හිතන්න එපා. මං ගත්තා, Premium ද මොකක් ද බ්‍රෑන්ඩ් එකක්. Canon 6030 ප්‍රින්ටරේට කෙල වුනා. ටෝනර් එක දාලා ප්‍රින්ටරේ ඔන් කරද්දීම ෂෝට් වුනා වගේ දැනුනා. ඉන් පස්සේ ප්‍රින්ටරේ පවර් ඔන් වෙනවා විතරයි, Initialize වෙන්නේවත් මොකුත්ම Moment එකක් නැතිව ගියා. ප්‍රින්ටර් රෙපයාර් කරන තැනකින් කීවේ බාල ටෝනර් වල චිප් එක ෂෝට් වෙනවාලු. අයිටම් එක return කරලා refund එක නම් ඩරාස් එකෙන් ගත්තා. ප්‍රින්ටරේ රෙපයාර් කරන්න රු. 4000+ මුදලක් ගියා. ඒකත් උන් කිව්වේ ROM එක වගේ පිච්චිලා තිබුණොත් නම් කරන්න දෙයක් නෑ කියලා, හොද වෙලාවට එහෙම වෙලා තිබුණේ නෑ.daraz balanna