Compatible toners

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    2000 wage wei 285a eka maliban street eke.
    285a kiwwe bn?

    https://www.vismass.lk/product/Canon-325-Toner-Cartridge-for-LBP6030-QLWS4
    meka balanna. mn mungenuth gannawa. anith model ekata call ekak deela ahanna.
    Thanks bn. Mn balannam 🤝
    ------ Post added on May 9, 2023 at 11:19 AM

    2000 wage wei 285a eka maliban street eke.
    Maliban st eke recommended shop ekak thiyenawada bn uba danna?
    ------ Post added on May 9, 2023 at 11:23 AM
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    daraz balanna
    මචං, Daraz එකෙන් වගේ ගන්නේ බලාගෙන. Quality එක ෂුවර් නැත්නම් ගන්න එපා. ලාභය ගැන විතරක් හිතන්න එපා. මං ගත්තා, Premium ද මොකක් ද බ්‍රෑන්ඩ් එකක්. Canon 6030 ප්‍රින්ටරේට කෙල වුනා. ටෝනර් එක දාලා ප්‍රින්ටරේ ඔන් කරද්දීම ෂෝට් වුනා වගේ දැනුනා. ඉන් පස්සේ ප්‍රින්ටරේ පවර් ඔන් වෙනවා විතරයි, Initialize වෙන්නේවත් මොකුත්ම Moment එකක් නැතිව ගියා. ප්‍රින්ටර් රෙපයාර් කරන තැනකින් කීවේ බාල ටෝනර් වල චිප් එක ෂෝට් වෙනවාලු. අයිටම් එක return කරලා refund එක නම් ඩරාස් එකෙන් ගත්තා. ප්‍රින්ටරේ රෙපයාර් කරන්න රු. 4000+ මුදලක් ගියා. ඒකත් උන් කිව්වේ ROM එක වගේ පිච්චිලා තිබුණොත් නම් කරන්න දෙයක් නෑ කියලා, හොද වෙලාවට එහෙම වෙලා තිබුණේ නෑ.
     
    • Like
    Reactions: Amith0424

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Cannon MF735 CX Mekata nam oyea wadea karana yana epa Genuine ekakma dana eka thami hoda
    Anith ekata ganwa unath puluwan nam printer eka ussan gihin ethanadi dala balana.