IBSL exam 10/May/2023

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,977
    5,280
    113
    තොටිල්ලේ
    එක්සෑම් එක ගැන විස්තර ටිකක් කියපන්. කරන්න කීයක් යනවද?
    UP
    මං දන්නෙ නෑ බන් මොකුත් ඔය ගැන. මගෙ ලගම එකෙක් කරනව හෙට, එබුසෙන් අප්ඩේට් එකක් තියෙයිද බලන්න ට්‍රෙඩ් එකක් දැම්මෙ.

    MCQ 50ක් තියෙනව පැයක් ඇතුලෙ ඉවර කරන්න. එච්චරයි මං දන්නෙ.
     
    • Like
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මං දන්නෙ නෑ බන් මොකුත් ඔය ගැන. මගෙ ලගම එකෙක් කරනව හෙට, එබුසෙන් අප්ඩේට් එකක් තියෙයිද බලන්න ට්‍රෙඩ් එකක් දැම්මෙ.

    MCQ 50ක් තියෙනව පැයක් ඇතුලෙ ඉවර කරන්න. එච්චරයි මං දන්නෙ.
    (y)