වැලි යට සැඟවුණු මරුවා

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,878
    15,667
    113
    Ursa Major
    බත් කූරයි,බිංකුන්ඩාගේ සුහුඹුලයි පටලෝ ගන්න එපා.බත් කූරා එක්ක අහසෙදී හැරෙන්න වත් බෑ බිංකුන්ඩාගේ සුහුඹුලාට.ඇන්ටෙනා දිහා බලන්න.ඒවා හුගක් දිගයි,කෙළවර රවුම් .අනිත් වෙනස තියෙන්නේ පියාපත් වල.
    Correct, the larvae of the dragon fly, aka "බත් කූර" live in the water and eat the larvae of the mosquitoes.
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කීටයට කෑමක් නැතිව මාස ගානක් වුනත් ජීවත් වෙන්න පුලුවන්.මුන් කොච්චර කෑම කෑවත් මළපහ නම් කරන්නේ නෑ.
    මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම? :eek: :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම? :eek: :eek:
    රෙන්නත් පුකක් තියෙන්න එපායේ.
    සුහුඹුලා වෙනකම් ගූ ටික ඇගේ කුටීරයක තැන්පත් කරගෙන ඉදලා ලු එක පාර රෙන්නේ.
     
    • Like
    Reactions: jamiezue