පට්ට. TFS!! ❤️
Avishka Indula Well-known member Jan 6, 2019 896 2,262 113 25 Kandy Oct 14, 2022 #61 පට්ට. TFS!! Reactions: Dr.Amdan and Solo Rider
XpAkila Well-known member May 22, 2009 4,125 610 113 හැමතැනම Oct 14, 2022 #62 පොඩි කාලේ බින්කුන්ඩා ගැන අහලා තිබ්බාට මෙච්චර දෙයක් දැනගත්තේ අද තැන්ක්ස් මචෝ පට්ට ත්රෙඩ් එක Reactions: Dr.Amdan and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Oct 14, 2022 #63 Hammata Binkunda Bump Reactions: Dr.Amdan, The Kingslayer and NRTG
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 10, 2023 #64 Solo Rider said: Hammata Binkunda Bump Click to expand...
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 May 10, 2023 #65 මුන් තමයි දකුණේ වැල්ලේ අස්සේ හැංගිලා ඉඳලා සුද්දියෝ ආවම රේප් කරලා මරන්නෙ Reactions: Solo Rider, Asmodeus, siri_ayya and 1 other person
Asmodeus Well-known member Feb 6, 2023 6,878 15,669 113 Ursa Major May 10, 2023 #66 Dr.Amdan said: බත් කූරයි,බිංකුන්ඩාගේ සුහුඹුලයි පටලෝ ගන්න එපා.බත් කූරා එක්ක අහසෙදී හැරෙන්න වත් බෑ බිංකුන්ඩාගේ සුහුඹුලාට.ඇන්ටෙනා දිහා බලන්න.ඒවා හුගක් දිගයි,කෙළවර රවුම් .අනිත් වෙනස තියෙන්නේ පියාපත් වල. Click to expand... Correct, the larvae of the dragon fly, aka "බත් කූර" live in the water and eat the larvae of the mosquitoes. Reactions: NRTG
Dr.Amdan said: බත් කූරයි,බිංකුන්ඩාගේ සුහුඹුලයි පටලෝ ගන්න එපා.බත් කූරා එක්ක අහසෙදී හැරෙන්න වත් බෑ බිංකුන්ඩාගේ සුහුඹුලාට.ඇන්ටෙනා දිහා බලන්න.ඒවා හුගක් දිගයි,කෙළවර රවුම් .අනිත් වෙනස තියෙන්නේ පියාපත් වල. Click to expand... Correct, the larvae of the dragon fly, aka "බත් කූර" live in the water and eat the larvae of the mosquitoes.
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ May 10, 2023 #67 Dr.Amdan said: කීටයට කෑමක් නැතිව මාස ගානක් වුනත් ජීවත් වෙන්න පුලුවන්.මුන් කොච්චර කෑම කෑවත් මළපහ නම් කරන්නේ නෑ. Click to expand... මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම?
Dr.Amdan said: කීටයට කෑමක් නැතිව මාස ගානක් වුනත් ජීවත් වෙන්න පුලුවන්.මුන් කොච්චර කෑම කෑවත් මළපහ නම් කරන්නේ නෑ. Click to expand... මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 10, 2023 #68 jamiezue said: මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම? Click to expand... රෙන්නත් පුකක් තියෙන්න එපායේ. සුහුඹුලා වෙනකම් ගූ ටික ඇගේ කුටීරයක තැන්පත් කරගෙන ඉදලා ලු එක පාර රෙන්නේ. Reactions: jamiezue
jamiezue said: මූ කන ඒවට මොකද එතකොට වෙන්නෙ. දිරවලා ඉවර උනහම? Click to expand... රෙන්නත් පුකක් තියෙන්න එපායේ. සුහුඹුලා වෙනකම් ගූ ටික ඇගේ කුටීරයක තැන්පත් කරගෙන ඉදලා ලු එක පාර රෙන්නේ.
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,637 11,390 113 හඳට කිට්ටුව Jun 14, 2023 #69 TFS++ Reactions: Dr.Amdan