russian un duwagena enawa

Emios

Well-known member
  • Dec 10, 2009
    74,220
    66,628
    113
    එහෙ පිටරට මොනා හරි සල්ලි එන බිස්නස් එකක් තියේ නම් මෙහෙ රජ්ජුරුවො වගේ ඉන්න පුළුවන්.
    ne mu yudde hinda ehen penala

    පට්ට හිගන සුද්දෙක් බන් මූ පව් කියලාත් හිතෙනවා
    gedara genith benala
    ------ Post added on May 10, 2023 at 8:31 PM
     
    • Wow
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,583
    1
    15,194
    113
    එහෙ පිටරට මොනා හරි සල්ලි එන බිස්නස් එකක් තියේ නම් මෙහෙ රජ්ජුරුවො වගේ ඉන්න පුළුවන්.
    මේක ඇත්තක්...
    උන් එහෙ ගෙදර Airbnb දාලා මෙහෙ රජ වගේ ඉන්නෙ...

    ලංකාවෙ උන් දෙකට, 3ට නැවිලා සලකනො නෙහ්,,,,
     
    • Like
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ඔකුන්ගෙ හම විතරයි සුදු
    රියල් සිංහලු නැතිනම්.......... :rofl:
    hm eka tamai. ape american cudu mahatturu tamai original cudu mahatturu
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,220
    66,628
    113
    මේක ඇත්තක්...
    උන් එහෙ ගෙදර Airbnb දාලා මෙහෙ රජ වගේ ඉන්නෙ...

    ලංකාවෙ උන් දෙකට, 3ට නැවිලා සලකනො නෙහ්,,,,
    muta nan selakillak ne wage,muge vibe awul
     
    • Like
    Reactions: Candid-B