2007 ඇලියොන් එක 2010 ගත්තේ ලක්ශ 42ට
දැන් ඒක 60 හත්තික්කේ ලංකාවට උන දෙයක්
corona kale 83ta giye.mataka nedda2007 ඇලියොන් එක 2010 ගත්තේ ලක්ශ 42ටදැන් ඒක 60 හත්තික්කේ ලංකාවට උන දෙයක්
කාර් වලටත් කොරෝනා ආවද බන්corona kale 83ta giye.mataka nedda
7M up2014 kiyatada yanne.
Eke push start ehema enne na neda ? Allion ekata wada comfortable da ? Mn oya dekatama nagala naAxio 2010-2012
6M range eke yanne X grade eka bn eka wadak naBump
Axio hybrid?
7M up
Eke push start ehema enne na neda ? Allion ekata wada comfortable da ? Mn oya dekatama nagala na
------ Post added on May 10, 2023 at 9:58 PM
Luxel ekak baluwa gedarata Premio eka ganna kalin.. patta option thibbe titronic shiftuth thibba.. weight eke hatiyata engine eka supiri 1.8 api gaththeth premio eka 1.8.. 46k una 2010. 4k km duwala tibbe gennana kota.. thama api gawa.. dan 130k wage duwala..G grade samahara ewage enewa push start option ekak. Luxel ekak gaththth Allion ekatath wada options wedyi.
Luxel ekak baluwa gedarata Premio eka ganna kalin.. patta option thibbe titronic shiftuth thibba.. weight eke hatiyata engine eka supiri 1.8 api gaththeth premio eka 1.8.. 46k una 2010. 4k km duwala tibbe gennana kota..
Ow kohomath luxel wala option wadie.. api gawa 122 Luxel ekakuth thibba.. interior ekath average 121 walata wada hondata thibuna.. 142 Luxel eka kohomath supiri wahane..matath ekak set una. loku ganan kiyapu hinda gaththe ne. radar cruise control, auto parking ehemath thibba. seat heaters etc.
)Eka hoya ganna lesi na bnG grade samahara ewage enewa push start option ekak. Luxel ekak gaththth Allion ekatath wada options wedyi.
Sedan thama asaGP5 එකක් ගනින්. 2015/2016 වගේ Grade S එකක් ගන්න පුලුවන් වෙයි.
මම ඩ්‍රයිව් කරන විදිය නිසාද දන් නෑ, 22 km/l කරනව නතින්. ලුක් එකත් පට්ට මට නම්.
එකම අවුල ඩුවල් ක්ලච් කේස් එක ආවොත්. හරියට ක්ලච් ඔයිල් මාරු කරල පදිනව නම් එන්නෙම නැති තරම්. Vezel, Grace වල තරම් ඕක එන් නෑ GP5 වල වාහනේ බර අඩු නිසා.
ටොයෝට හයිබ්‍රිඩ් වගේ බැට්‍රි මාරු කරන්න ඕනෙ වෙන අවුලකුත් නෑ.
මට නම් ගත්ත තීරන වලින් පට්ටම හරි තීරනයක් කියල හිතෙනව. ( දැන් මේක විකුනල උඩ වාහනේකට යන්න පුලුවන් කම තිබිලත් මේක දෙන්න හිතෙන් නෑ. 2nd vehicle එකක් ගන්නව තව ටිකක් එකතු කරල. මේක දෙන් නෑ)

10M walata wada wadieappo parana wadi.. 2015 walata mehha ekak wath balapan
2014 hewwa bn okkoma 7M walin uda yanne . Nathnm math asaiAxio 2014 G Grade
Aqua 2014 G Grade
2007 parana ewata yanna epa. 2007 kiyanneth paranai dn
