ape game nidanayak thiyenawalu

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    .. nidanayak thiyenawalu. ganna hadapu hema welema awl gihin. Man dannawa pot eka. welak ekka thiyenne galthalawa.ooke badu surelu. man gannai inne eeka. thowil natannama ooneda ban. api galwalak karanawa kiyala gemak denna barida.
     
    • Haha
    Reactions: kolavari

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Angry GIF
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    අපේ ගෙදර වත්තෙත් නිදානයක් තියනව කියල අපේ තාත්තා අඩි 10 විතර ලොකු වලක් හෑරෙව්වා අපිට කියල.
    ඊට පස්සේ තාත්ත

    "පකෝ

    මේක කුණු දාන්නා හාර ගත්තේ "
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,499
    113
    .. nidanayak thiyenawalu. ganna hadapu hema welema awl gihin. Man dannawa pot eka. welak ekka thiyenne galthalawa.ooke badu surelu. man gannai inne eeka. thowil natannama ooneda ban. api galwalak karanawa kiyala gemak denna barida.
    Ne umbey ammawa ekkan palayan gala udata 🤭 🤭
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    නිදානෙ බහිරවය ඉන්නෙ පකටද :rofl: :rofl:
    ඔහොම නිදන් ගන්න බෑ යකෝ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    ohm eun innawada bn gala kadala ganna barida
    පිස්සුද බන් ගල අතගාද්දි පොලිසිය ඔතන
    කරනවනම් පූජා තියල කරපන් නැත්තම් ඕව ගැන හිතන්නත් එපා මම කියනවට ඔතනට රෑ වෙලා ගිහින්
    හිතින් හිතා ගනින් මේ නිදානෙ ගන්නව කියල එක්කො උඹ එතනදි බය කරනව
    නැත්තම් නිදා ගද්දි හිනෙන් බය කරනව. ඕව ඔහොම කරන්න බෑ
     
    • Like
    Reactions: Kalegana

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පිස්සුද බන් ගල අතගාද්දි පොලිසිය ඔතන
    කරනවනම් පූජා තියල කරපන් නැත්තම් ඕව ගැන හිතන්නත් එපා මම කියනවට ඔතනට රෑ වෙලා ගිහින්
    හිතින් හිතා ගනින් මේ නිදානෙ ගන්නව කියල එක්කො උඹ එතනදි බය කරනව
    නැත්තම් නිදා ගද්දි හිනෙන් බය කරනව. ඕව ඔහොම කරන්න බෑ
    :eek: machine eken check karala galwalak wage ekakk build kaloth?????