A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

lilman

Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මට මේ පාර Bio කරලා C3 යි. වයඹ Agriculture Faculty එකට select වුනේ. ඒ වුනාට මං නම් ඒක වෙනුවට Private University එකක Computer Science degree එකක් කරන්න පටන්ගත්තා. තාම අපේ යාළුවෝ ඔක්කොම වගේ ගෙදර බං. Medicine select වෙච්ච කට්ටියට විතරයි Campus පටන්ගත්තේ. අනිත් Faculties වලට select වුන කට්ටිය කැම්පස් පටන්ගන්න දවසක් ගැනවත් තාම දන්නෙ නෑ. අපි A-Level exam එක ලිව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි වල.

    උඹට මොලේ දෙන්න බැ පුතා :(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    මට මේ පාර Bio කරලා C3 යි. වයඹ Agriculture Faculty එකට select වුනේ. ඒ වුනාට මං නම් ඒක වෙනුවට Private University එකක Computer Science degree එකක් කරන්න පටන්ගත්තා. තාම අපේ යාළුවෝ ඔක්කොම වගේ ගෙදර බං. Medicine select වෙච්ච කට්ටියට විතරයි Campus පටන්ගත්තේ. අනිත් Faculties වලට select වුන කට්ටිය කැම්පස් පටන්ගන්න දවසක් ගැනවත් තාම දන්නෙ නෑ. අපි A-Level exam එක ලිව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි වල.
    Agriculture ewath aulak nane. Man danna godak un dan Australia or New Zealand master hari PhD kala dan PR ekath aragena.
     
    • Like
    Reactions: Lupine Solus

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    Mata meka gana wadi wisthara dennako. Scholarship ganne kohomada kiyala please.
    1) Education fairs walata yanna. ewata enawa university representatives la. eyalata oyage qualifications and expectations kiyanna. ethakota eyala guide karanawa.
    2) Study abroad consultants (agents) lawa hambela katha karanna.
    3) FB groups thiyenawa. ewata join wela balanna
    4) Youtube videos thiyenawa. hondata search karala balanna.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    උඹට මොලේ දෙන්න බැ පුතා :(
    මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා. 🙂
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948

    lankawe owata Software Engineering kiwwata oya Software Engineering newei ban Application Development
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    ලංකාවේ ඉන්නවා නම්, කෙල්ලෙකුට ඩොකෙක් වෙන්න තව ට්‍රයි එකක් දෙන්නෙත් නැත්තම්,, pharmacist, Radiographer වගේ ට්‍රය් කලොත් මොකද? income එකත් හොදයි. ඔය දෙකේම license rent කරලා ගෙදරට වෙලා ඉන්නත් පුළුවන් ඕනි නම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා. 🙂

    AL කරල C3 ක් දාල ඕක කරනවට තමයි කිව්වෙ.තව පාරක් කරල කැම්පස් පලකො.

    IT වල ඉදිරියට survive වෙන්න පට්ට අමාරුයි.

    බිල් ගේට් හාවඩ් ඩ්‍රොප් අවුට් කියල උඹත් එහෙම ට්‍රයි කරන්න යන්න එපා.පට්ට රිස්ක් වැඩක්.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    lankawe owata Software Engineering kiwwata oya Software Engineering newei ban Application Development
    I don't want to start an argument machan. මට එක පාරටම Microservices Architecture එකට develop කරපු System Software එකක් හදන්න හරි SaaS Startup එකක Lead Software Engineer හරි වෙන්න බෑනේ. මං තාම ගිය අවුරුද්දේ A-Level ලියපු පොඩි කොල්ලෙක්නේ. ඒත් මං දැනටමත් Cloud Infrastructures වල run වෙන System Softwares ගැනයි Microservices Architecture එක ගැනයි Study කරනවා. අනිත් එක මං degree major එක විදිහට Computer Science තෝරගත්තෙත් වෙන හේතුවක් නිසා නෙමෙයිනේ. ඒ හින්දා තව අවුරුදු 7 ක් විතර ගියාම මට ඔයා ඔය ඇත්ත Software Engineers ල කියලා හිතාගෙන ඉන්න level එකට එන්න පුළුවන්. ඒත් මගේ වයසෙ අනිත් කට්ටියත් එක්ක සංසන්දනය කරලා බලද්දී මං දැනට ඉන්න level එක ගැන මට ඇත්තටම සතුටුයි.

    AL කරල C3 ක් දාල ඕක කරනවට තමයි කිව්වෙ.තව පාරක් කරල කැම්පස් පලකො.

    IT වල ඉදිරියට survive වෙන්න පට්ට අමාරුයි.

    බිල් ගේට් හාවඩ් ඩ්‍රොප් අවුට් කියල උඹත් එහෙම ට්‍රයි කරන්න යන්න එපා.පට්ට රිස්ක් වැඩක්.
    මං Dropout කෙනෙක් නෙමෙයිනෙ බං. 😅 මං දැනටමත් IIT එකේ BSc. (Hons) Computer Science, University of Westminster degree එක කරනවා. ඒක අපිට අවුරුදු 5 පුරාවටම Weekend එකේ කරගන්න පුළුවන් option එකක් තියෙනවා. එතකොට මට degree එකයි job එකයි දෙකම එක සැරේ කරගන්න පුළුවන්. එතකොට graduate වෙද්දි මට 5 years experience එකකුත් හැදිලා තියෙන්නේ.
    ------ Post added on Mar 30, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: aneasarayana

    Imesh99

    Member
    Mar 30, 2023
    7
    5
    3
    Mata meka gana wadi wisthara dennako. Scholarship ganne kohomada kiyala please.
    එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.

    සල්ලි තියනවානම් මෙඩිසින් ම කරන්න ආසනම් පිටරට මෙඩිසින් කරන්න පුලුවන්.

    ඔය රිසල්ට් වලින් ම ලංකාවේ විද්‍ය විශයන්ගෙන් රජයේ කැම්පස් සිලෙක්ට් වෙන්නත් පුලුවන්. නංගිට කැමතිනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේම රැදිලා ඉන්න, නර්සින් කරන්න වගේ ඉතා හොද විදෙස රැකියා අවස්ථා තියනවා.
    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:39 AM

    meka attac. But salli nettan private camps yanna me wage ekak hari karapan. Lankawe jobs nam wedak ne. But pita rata job/phd opportunities thiyenawa oni tharam.
    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:40 AM
     
    Last edited:

    Vimukthika

    Member
    Mar 14, 2023
    6
    4
    3
    එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:39 AM

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:40 AM
    එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:39 AM

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com

    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
    ------ Post added on May 12, 2023 at 11:40 AM
    Thank you, Imesh. අපි QIB Campus එකට Call කරා. නංගි September Intake එකට යන්න ready වෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    ෆේල් වෙන්න හරි බයෝ කරා ➡️ ඒලෙවල් ඉවර උනාම ෆාමසිස්ට් කෝස් එකක් කරා ➡️ කෝස් එක ඉවර කරලා විභාගෙ ලිව්වා ➡️ ඊටපස්සෙ මාස 6 ක් විතර ඩොකෙක්ගෙ ඩිස්පැන්සරියක වැඩ කරලා තුවාල වලට බෙහෙත් දාන එක තුවාල මහන එක වගේ ප්‍රැක්ටිකල් සීන් වල එක්ස්පීරියන්ස් එක ගත්තා ➡️ ෆාමසිස්ට් එක්සෑම් එකේ රිසාල්ට් ඇවිල්ලා පාස් උනාම හොද ෆාමසියකට සෙට් වෙලා අවුරුදු 3ක් විතර වැඩකරා ➡️ හොදට බෙහෙත් අදුනගෙන ඩොක්කු එක එක ලෙඩවලට දෙන prescription අදුනගෙන තමන්ටම තනියම බෙහෙත් දෙන්න පුලුවන් කියලා කන්ෆිඩන්ස් ආවම ඈත දුශ්කර පලාතකට ගිහිං ඩිස්පෙන්සරියක් දාගත්තා 😎
     
    Imesh99

    Member
    Mar 30, 2023
    7
    5
    3
    Thank you, Imesh. අපි QIB Campus එකට Call කරා. නංගි September Intake එකට යන්න ready වෙනවා.
    Superb.Scholarship එකත් හම්බුනාද? මෙච්චර ඉක්මනට යන්න හම්බුන එකම වටිනව.QIB එකේ service හොඳයි වගේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ෆේල් වෙන්න හරි බයෝ කරා ➡️ ඒලෙවල් ඉවර උනාම ෆාමසිස්ට් කෝස් එකක් කරා ➡️ කෝස් එක ඉවර කරලා විභාගෙ ලිව්වා ➡️ ඊටපස්සෙ මාස 6 ක් විතර ඩොකෙක්ගෙ ඩිස්පැන්සරියක වැඩ කරලා තුවාල වලට බෙහෙත් දාන එක තුවාල මහන එක වගේ ප්‍රැක්ටිකල් සීන් වල එක්ස්පීරියන්ස් එක ගත්තා ➡️ ෆාමසිස්ට් එක්සෑම් එකේ රිසාල්ට් ඇවිල්ලා පාස් උනාම හොද ෆාමසියකට සෙට් වෙලා අවුරුදු 3ක් විතර වැඩකරා ➡️ හොදට බෙහෙත් අදුනගෙන ඩොක්කු එක එක ලෙඩවලට දෙන prescription අදුනගෙන තමන්ටම තනියම බෙහෙත් දෙන්න පුලුවන් කියලා කන්ෆිඩන්ස් ආවම ඈත දුශ්කර පලාතකට ගිහිං ඩිස්පෙන්සරියක් දාගත්තා 😎
    Monthly income eka kohomada ?
    oke xam eka karanna pharmacy ekakin letter ekak ganna ona neda ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    Monthly income eka kohomada ?
    oke xam eka karanna pharmacy ekakin letter ekak ganna ona neda ?
    යකෝ ආතල් එකට දැම්මෙ 🤣 පුලුවන්නං හොර ඩොකෙක් වෙලා හිරේ ලැගහන් 🤣