Nursing
wena ratakata caregiver kiyala migrate wenna puluwan
AI ChapGPT wage ewata replace karanna amaru jobs mewa
wena ratakata caregiver kiyala migrate wenna puluwan
AI ChapGPT wage ewata replace karanna amaru jobs mewa

මට මේ පාර Bio කරලා C3 යි. වයඹ Agriculture Faculty එකට select වුනේ. ඒ වුනාට මං නම් ඒක වෙනුවට Private University එකක Computer Science degree එකක් කරන්න පටන්ගත්තා. තාම අපේ යාළුවෝ ඔක්කොම වගේ ගෙදර බං. Medicine select වෙච්ච කට්ටියට විතරයි Campus පටන්ගත්තේ. අනිත් Faculties වලට select වුන කට්ටිය කැම්පස් පටන්ගන්න දවසක් ගැනවත් තාම දන්නෙ නෑ. අපි A-Level exam එක ලිව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි වල.

Agriculture ewath aulak nane. Man danna godak un dan Australia or New Zealand master hari PhD kala dan PR ekath aragena.මට මේ පාර Bio කරලා C3 යි. වයඹ Agriculture Faculty එකට select වුනේ. ඒ වුනාට මං නම් ඒක වෙනුවට Private University එකක Computer Science degree එකක් කරන්න පටන්ගත්තා. තාම අපේ යාළුවෝ ඔක්කොම වගේ ගෙදර බං. Medicine select වෙච්ච කට්ටියට විතරයි Campus පටන්ගත්තේ. අනිත් Faculties වලට select වුන කට්ටිය කැම්පස් පටන්ගන්න දවසක් ගැනවත් තාම දන්නෙ නෑ. අපි A-Level exam එක ලිව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි වල.
1) Education fairs walata yanna. ewata enawa university representatives la. eyalata oyage qualifications and expectations kiyanna. ethakota eyala guide karanawa.Mata meka gana wadi wisthara dennako. Scholarship ganne kohomada kiyala please.
මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා.උඹට මොලේ දෙන්න බැ පුතා![]()
lankawe owata Software Engineering kiwwata oya Software Engineering newei ban Application Developmentමචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා.![]()
මචං මං දැනටමත් Associate Software Engineer කෙනෙක් විදිහට company එකක වැඩ කරන ගමන් තමයි Weekend එකේ Degree එකේ lectures වලට Campus යන්නේ. මට C 3 ක් ආවෙ මං මෝඩයෙක් නිසා නෙමෙයි මචං. අනිත් එක Bio වගේ Subject එකක් කරලා C 3 ක් හරි දාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නේ ඒ subject එක කරපු කෙනෙක් විතරයි. ඒ හින්දා මට මෝඩයෙක් කියන එක කොච්චර සාධාරණ ද කියලා ඔයාම තීරණය කරලා බලන්න. අනිත් එක මට Bio කරනවට වඩා Software Engineering වලින් ඉස්සරට යන්න පුළුවන් කියලා තේරිලා A-Level වලට පාඩම් කරනවා වෙනුවට MERN Stack projects කර කර Udemy Certificates obtain කර කර හිටපු හින්දා තමයි මට A-Level වලට A 3 ක් දාගන්න බැරි වුනේ. ඒත් ඒ කරපු Projects demo කරලා පෙන්නලා Campus පටන්ගන්නත් කලින් Job එකකුත් හොයාගන්න මට පුළුවන් වුනා. අවුරුදු 4 ක් 5 ක් විතර degree එකක් කරලා degree එක complete කරලත් තාමත් jobs හොයාගන්න බැරුව ඉන්න අයියලා අක්කලා ඉද්දි මං අවුරුදු 21 න් permanent job එකකුත් හොයාගෙන graduate වුන fresher කෙනෙක් සාමාන්‍යයෙන් company එකකට මුලින් එද්දි හම්බෙන Salary එකටත් වඩා වැඩි basic salary එකක් දැනටමත් ගන්නවා. ඒ හින්දා A-Level results වලින් කෙනෙක් මෝඩයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න තරම් ප්‍රාථමික මනුස්සයෙක් වෙන්න එපා මචං. භානුක හරිස්චන්ද්‍ර ටත් A-Level වලට Bio කරලා C 3 ක් තමා තිබ්බේ. ඒත් දැන් එයා Forbes Under 30 Asia list එකෙත් ඉන්නවා.![]()
I don't want to start an argument machan. මට එක පාරටම Microservices Architecture එකට develop කරපු System Software එකක් හදන්න හරි SaaS Startup එකක Lead Software Engineer හරි වෙන්න බෑනේ. මං තාම ගිය අවුරුද්දේ A-Level ලියපු පොඩි කොල්ලෙක්නේ. ඒත් මං දැනටමත් Cloud Infrastructures වල run වෙන System Softwares ගැනයි Microservices Architecture එක ගැනයි Study කරනවා. අනිත් එක මං degree major එක විදිහට Computer Science තෝරගත්තෙත් වෙන හේතුවක් නිසා නෙමෙයිනේ. ඒ හින්දා තව අවුරුදු 7 ක් විතර ගියාම මට ඔයා ඔය ඇත්ත Software Engineers ල කියලා හිතාගෙන ඉන්න level එකට එන්න පුළුවන්. ඒත් මගේ වයසෙ අනිත් කට්ටියත් එක්ක සංසන්දනය කරලා බලද්දී මං දැනට ඉන්න level එක ගැන මට ඇත්තටම සතුටුයි.lankawe owata Software Engineering kiwwata oya Software Engineering newei ban Application Development
මං Dropout කෙනෙක් නෙමෙයිනෙ බං.AL කරල C3 ක් දාල ඕක කරනවට තමයි කිව්වෙ.තව පාරක් කරල කැම්පස් පලකො.
IT වල ඉදිරියට survive වෙන්න පට්ට අමාරුයි.
බිල් ගේට් හාවඩ් ඩ්‍රොප් අවුට් කියල උඹත් එහෙම ට්‍රයි කරන්න යන්න එපා.පට්ට රිස්ක් වැඩක්.
එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.Mata meka gana wadi wisthara dennako. Scholarship ganne kohomada kiyala please.
Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.comසල්ලි තියනවානම් මෙඩිසින් ම කරන්න ආසනම් පිටරට මෙඩිසින් කරන්න පුලුවන්.
ඔය රිසල්ට් වලින් ම ලංකාවේ විද්‍ය විශයන්ගෙන් රජයේ කැම්පස් සිලෙක්ට් වෙන්නත් පුලුවන්. නංගිට කැමතිනම් සෞඛ්‍ය ක්ෂේත්රයේම රැදිලා ඉන්න, නර්සින් කරන්න වගේ ඉතා හොද විදෙස රැකියා අවස්ථා තියනවා.

Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.commeka attac. But salli nettan private camps yanna me wage ekak hari karapan. Lankawe jobs nam wedak ne. But pita rata job/phd opportunities thiyenawa oni tharam.
එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.
Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
------ Post added on May 12, 2023 at 11:39 AM

------ Post added on May 12, 2023 at 11:40 AM
Thank you, Imesh. අපි QIB Campus එකට Call කරා. නංගි September Intake එකට යන්න ready වෙනවා.එයා ගියේ Armeniya Yerevan State Medical University එකට. ඒකේ ලංකාවේ ගොඩක් students ලා ඉන්නවලු. Campus එකෙන්ම කෑමත් දෙනවලු. හොස්ටලුත් Campus එකේම තියෙනවලු.QIB Campus එකෙන් තමයි ගියේ. ඒකට කතා කරලා විස්තර දැනගන්න. ඒයාලා තමයිලු ලංකාවේ Yerevan State Medical University Authorised Agent. හැමදේමට ගොඩක් Support කරාලු. Scholarship එකත් දීලා තියෙන්නේ QIB Campus එකෙන්.
Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
------ Post added on May 12, 2023 at 11:39 AM
Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.contact QIB Campus 0755 468 568 /www.qibcampus.com
------ Post added on May 12, 2023 at 11:40 AM
Superb.Scholarship එකත් හම්බුනාද? මෙච්චර ඉක්මනට යන්න හම්බුන එකම වටිනව.QIB එකේ service හොඳයි වගේThank you, Imesh. අපි QIB Campus එකට Call කරා. නංගි September Intake එකට යන්න ready වෙනවා.
Is it that easy to do medicine?Thank you, Imesh. අපි QIB Campus එකට Call කරා. නංගි September Intake එකට යන්න ready වෙනවා.
Monthly income eka kohomada ?ෆේල් වෙන්න හරි බයෝ කරාඒලෙවල් ඉවර උනාම ෆාමසිස්ට් කෝස් එකක් කරා
කෝස් එක ඉවර කරලා විභාගෙ ලිව්වා
ඊටපස්සෙ මාස 6 ක් විතර ඩොකෙක්ගෙ ඩිස්පැන්සරියක වැඩ කරලා තුවාල වලට බෙහෙත් දාන එක තුවාල මහන එක වගේ ප්‍රැක්ටිකල් සීන් වල එක්ස්පීරියන්ස් එක ගත්තා
ෆාමසිස්ට් එක්සෑම් එකේ රිසාල්ට් ඇවිල්ලා පාස් උනාම හොද ෆාමසියකට සෙට් වෙලා අවුරුදු 3ක් විතර වැඩකරා
හොදට බෙහෙත් අදුනගෙන ඩොක්කු එක එක ලෙඩවලට දෙන prescription අදුනගෙන තමන්ටම තනියම බෙහෙත් දෙන්න පුලුවන් කියලා කන්ෆිඩන්ස් ආවම ඈත දුශ්කර පලාතකට ගිහිං ඩිස්පෙන්සරියක් දාගත්තා
![]()
යකෝ ආතල් එකට දැම්මෙMonthly income eka kohomada ?
oke xam eka karanna pharmacy ekakin letter ekak ganna ona neda ?