අලිය ගහපු කෙල්ල SEX

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    කැ@ අලි ඉන්නේ දැන් කදු නගින. ඉස්සර නම් අලි කදු නැග්ගේ නෑ. ෆ‌ොටෝ ඒක අයින් කරපන් බන් උන් ට්‍රැවල් කරන කපල් ඒකක්.
    issarath ehema thama ban alinta api nohithana kadu naggaki. lankawe samahara usa kadu wala ali innawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,356
    100,224
    113
    siri pade rathanapura pare thama inwa ban ali.
    අපි අවාරෙ ගිහින් 6ට විතර අලි ගද එක්ක සද්දෙ ආව ඉදුකටුපාන අම්බලමට කිට්ටු කරල බට ගාලකින්. පස්සෙ අපි හැරෙන්න මොකුත් නැතුව කෙලින්ම අම්බලමට ගිහින් නිදාගත්ත.
     
    • Wow
    Reactions: scorpion MW

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    දැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX.
    රාගය නිසා බය උපදි දුක උපදී.
    View attachment 204856View attachment 204857
    Yako un travel karana couple ekak..balu katha danna epa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,608
    28,573
    113
    1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.

    vaAgM5f.jpg

    hpcOreE.jpg

    Amazon product ASIN B0082XPAPW
    https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
    https://en.wikipedia.org/wiki/Samuel_Baker
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    රාගය නිසා උන තවත් පිරිහීමක්. මේවගෙ එක එක විදි වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ද වෙනව
    IMG_20230513_125211.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    පෙරහැරේ අලි ගෙනියනවට කෑගහන උන් මීක් නෑ
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කොල්ලට 22යි කෙල්ලට 23යි ලු, අපේ අම්ම මුත්තා කාලේවත් අහපුවද දෙයියනේ මේ අද දකින්න හම්බෙන්නේ..
    හන මිටි අදහස් උබලට තියෙන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    හන මිටි අදහස් උබලට තියෙන්නේ
    හණ මිටි කාරයෝ තමා ඔහොම සෙට් වෙලා තියෙන්නේ..අපේ අාච්චිට වඩා සීයා අවුරුදු 10ක් බාලයි..තව ඉන්නව ඒ වගේ ඕන තරම්..සීයලා කොල්ලො වගේ ඉන්නව අාච්චිල හැරමිටියෙන් යනකොට..ඒකත් මරු හැබැයි..🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,356
    100,224
    113
    1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.

    vaAgM5f.jpg

    hpcOreE.jpg

    Amazon product ASIN B0082XPAPW
    https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
    https://en.wikipedia.org/wiki/Samuel_Baker
    ඔහොම වෙච්ච අනික් සත්තු තමා වලස්සු. උනුත් ලන්කාවෙ හැම තැනකම ඉදල තියෙනව.
     
    • Like
    Reactions: monson

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රාගය නිසා උන තවත් පිරිහීමක්. මේවගෙ එක එක විදි වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ද වෙනව
    View attachment 204914
    okata kiyanne ragaya newei ban gon kama. spa yana hamoma bankoloth wenne nane
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.

    vaAgM5f.jpg

    hpcOreE.jpg

    Amazon product ASIN B0082XPAPW
    https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
    https://en.wikipedia.org/wiki/Samuel_Baker
    අලි හිටිය නන් දැනටත් ඇත්තටම ඒ පැත්තෙ ජනාවාස හැදෙන එකක් නෑ මේ වගෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔහොම රැඩිකල් හිතල කරන්න ගිහින් ඔය වෙලා තියෙන්නෙ ඒක තමා. ආයෙ වෙනම වලක්වගන්න කතා කරන්න වැඩක් නෑ. අපිත් මුලින් ඔහොම තමා SEX ගැන හිතුවෙ. ආතල් ගන්න ඕන බදින්න කලින් කරන්න ඕන අරක මේක. හැබැයි ඒව තේරුම් ගන්නෙ තමන්ටත් අත්දැකීමක් ආවහම තමා. අනිව හැම එකාටම එහෙම එකක් එනව. එතකන් කටින් බඩින් කියව කියව ආතල් ගන්නව. ඒක නිසා ඒව පැහැදිලි කරල වැඩක් නෑ. හේතුව කෙලින්ම සෙක්ස්. වස්තු බීජය මොකද්ද කියල කල්පනා කරල බලපන්. කෑම්ප් ගහන්න වෙනම සයිට් එකක් තියෙද්දි මුන්ට වෙනම තැනකට තනියෙම ඉන්න එන්න ඕන උනේ සෙක්ස් තමා වෙන මොකවත් නෙමේ. ඒකට නිකන් මේ camp ගහන්නෙ එහෙම තමා. කෑම්පින්ග් කරන්නෙ තනියෙම ඉන්න කියල නිකන් බොරුවට මනස සංසුන් කරන කතා කියල වැඩක් නෑ. එහෙම කියන්නෙ නිකන් මතුපිටින් විතරක් හිතල දෙයක් තේරුම් ගන්න හදන උන්

    sex ma witarak oni nam camp site ekaka ohoma karanna wenama fantasy ekak tiyenna oni
    nattam lesiyen room ekakata gihin karanna puluwan deyakne

    munge okkoma videos photos dakkanam penawa athal eke travel karapu couple ekak (social media danna wennath puluwan)
    kela une me scene eken

    e yaddi sex kiyanne normal deyak, hariyata kasada bandala minissunge life wala sex wage tamai. eka deyak witarai eeta wada godak dewal tiyanawa
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    පුළුවන් නං තේරුම් ගන්න
    උබ කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් සෙක්ස් කරන එක වැරදි කියලද