issarath ehema thama ban alinta api nohithana kadu naggaki. lankawe samahara usa kadu wala ali innawaකැ@ අලි ඉන්නේ දැන් කදු නගින. ඉස්සර නම් අලි කදු නැග්ගේ නෑ. ෆොටෝ ඒක අයින් කරපන් බන් උන් ට්‍රැවල් කරන කපල් ඒකක්.
issarath ehema thama ban alinta api nohithana kadu naggaki. lankawe samahara usa kadu wala ali innawaකැ@ අලි ඉන්නේ දැන් කදු නගින. ඉස්සර නම් අලි කදු නැග්ගේ නෑ. ෆොටෝ ඒක අයින් කරපන් බන් උන් ට්‍රැවල් කරන කපල් ඒකක්.
අපි අවාරෙ ගිහින් 6ට විතර අලි ගද එක්ක සද්දෙ ආව ඉදුකටුපාන අම්බලමට කිට්ටු කරල බට ගාලකින්. පස්සෙ අපි හැරෙන්න මොකුත් නැතුව කෙලින්ම අම්බලමට ගිහින් නිදාගත්ත.siri pade rathanapura pare thama inwa ban ali.
Yako un travel karana couple ekak..balu katha danna epaදැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX.
රාගය නිසා බය උපදි දුක උපදී.
View attachment 204856View attachment 204857
Sex karanna camp gahagena wasse kadu naginna oneda ban? Laga patha room ekak nathi unalu
Sexual Desire and Sexual Fantacy කියලා දෙයක් තියෙනවා කියලා අහලා ඇති කියලා හිතනවා![]()
පෙරහැරේ අලි ගෙනියනවට කෑගහන උන් මීක් නෑ1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.
![]()
![]()
Amazon product ASIN B0082XPAPW
https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
https://en.wikipedia.org/wiki/Samuel_Baker
හන මිටි අදහස් උබලට තියෙන්නේකොල්ලට 22යි කෙල්ලට 23යි ලු, අපේ අම්ම මුත්තා කාලේවත් අහපුවද දෙයියනේ මේ අද දකින්න හම්බෙන්නේ..
හණ මිටි කාරයෝ තමා ඔහොම සෙට් වෙලා තියෙන්නේ..අපේ අාච්චිට වඩා සීයා අවුරුදු 10ක් බාලයි..තව ඉන්නව ඒ වගේ ඕන තරම්..සීයලා කොල්ලො වගේ ඉන්නව අාච්චිල හැරමිටියෙන් යනකොට..ඒකත් මරු හැබැයි..හන මිටි අදහස් උබලට තියෙන්නේ
ඔහොම වෙච්ච අනික් සත්තු තමා වලස්සු. උනුත් ලන්කාවෙ හැම තැනකම ඉදල තියෙනව.1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.
![]()
![]()
Amazon product ASIN B0082XPAPW
https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
https://en.wikipedia.org/wiki/Samuel_Baker
okata kiyanne ragaya newei ban gon kama. spa yana hamoma bankoloth wenne naneරාගය නිසා උන තවත් පිරිහීමක්. මේවගෙ එක එක විදි වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ද වෙනව
View attachment 204914
Miththage kale lamai 3k 4k hadana wayasa...කොල්ලට 22යි කෙල්ලට 23යි ලු, අපේ අම්ම මුත්තා කාලේවත් අහපුවද දෙයියනේ මේ අද දකින්න හම්බෙන්නේ..
අලි හිටිය නන් දැනටත් ඇත්තටම ඒ පැත්තෙ ජනාවාස හැදෙන එකක් නෑ මේ වගෙ1800 ගණන්වල සුද්දෝ එනකොට කැලයක් ඇතුලට යන්න බැරි ගානට අලි ඉඳල තියනවා. උන් අලි මරනවට සල්ලි දීලා (මුස්ලිම් උන් තමයි වැඩි පුර කරලා තියෙන්නේ). ඒකාලේ තුවක්කුවක්එ ලාබයි ලු මරුන අලියෙක්ට ගෙවන ගානට වඩා. එහෙම සැහෙන්න මරල තමයි තේ, කොපි වවල තියෙන්නේ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියේ මුලින්ම ඔය දැන් අපි කන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා වගේ එළවලු මුලින්ම කැලා එලිකරලා හිටෙව්වේ. සැමුවෙල් බේකර් සැහෙන්න සත්තු දඩයම් කරපු හැටි එලල්වලු වවපු හැටි මේ පොත්වල තියනවා. කඳු උඩ ගොනෙක්ට වෙඩි තියපු ගමන් හතර අතින් සිංහලයෝ ඇදෙන්වලු වෙඩි සද්දේ ඇහිලා මස් අරන් යන්න.
![]()
![]()
Amazon product ASIN B0082XPAPW
https://roar.media/sinhala/main/environment-wildlife/elephant-hunting-in-ceylon
https://en.wikipedia.org/wiki/Samuel_Baker
aliya eddi andaganna atiසංසංර්ගයේ යෙදුන කියල උඹල කියන්නේ කොහොමද ? මේකී හිර දිග කලිසමක් නෙ ඇදගෙන ඉන්නෙ.
ඔහොම රැඩිකල් හිතල කරන්න ගිහින් ඔය වෙලා තියෙන්නෙ ඒක තමා. ආයෙ වෙනම වලක්වගන්න කතා කරන්න වැඩක් නෑ. අපිත් මුලින් ඔහොම තමා SEX ගැන හිතුවෙ. ආතල් ගන්න ඕන බදින්න කලින් කරන්න ඕන අරක මේක. හැබැයි ඒව තේරුම් ගන්නෙ තමන්ටත් අත්දැකීමක් ආවහම තමා. අනිව හැම එකාටම එහෙම එකක් එනව. එතකන් කටින් බඩින් කියව කියව ආතල් ගන්නව. ඒක නිසා ඒව පැහැදිලි කරල වැඩක් නෑ. හේතුව කෙලින්ම සෙක්ස්. වස්තු බීජය මොකද්ද කියල කල්පනා කරල බලපන්. කෑම්ප් ගහන්න වෙනම සයිට් එකක් තියෙද්දි මුන්ට වෙනම තැනකට තනියෙම ඉන්න එන්න ඕන උනේ සෙක්ස් තමා වෙන මොකවත් නෙමේ. ඒකට නිකන් මේ camp ගහන්නෙ එහෙම තමා. කෑම්පින්ග් කරන්නෙ තනියෙම ඉන්න කියල නිකන් බොරුවට මනස සංසුන් කරන කතා කියල වැඩක් නෑ. එහෙම කියන්නෙ නිකන් මතුපිටින් විතරක් හිතල දෙයක් තේරුම් ගන්න හදන උන්
ආ එහෙමද හා. හොද බුද්ධිමත් අය්ය කෙනෙක් ඉස්තූතීokata kiyanne ragaya newei ban gon kama. spa yana hamoma bankoloth wenne nane
උඹ සැහෙන්න ලිංගික ඉරිසියාවකින් ඉන්න එකෙක්වගේආ එහෙමද හා. හොද බුද්ධිමත් අය්ය කෙනෙක් ඉස්තූතී
පුළුවන් නං තේරුම් ගන්නඋඹ සැහෙන්න ලිංගික ඉරිසියාවකින් ඉන්න එකෙක්වගේ
උබ කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් සෙක්ස් කරන එක වැරදි කියලදපුළුවන් නං තේරුම් ගන්න