මේවා තේරුම් කරන්න අමාරුයි මචං ගොඩාක් අයටමූ සල්ලි දෙන එකට වඩා බලහං ලංකාවේ උන්ගේ මානසික තත්වේ
එකෙක් නිකමට වත් එපා කිව්වේ නෑ.. නිකන් ලැබෙනවා නං ඕන දෙයක්
චීනෙක්ට හරි ජපනෙක්ට හරි වැඩිපුර සල්ලි දීල බලහන්කො ජපන්නු නං උන්ට කරපු අපහාසයක් විදිහට සලකන්නේ.. ලංකාවේ උන් මනසිකත්වයෙන්ම හිගන ජාතියක් පොලිටික්කන්ටම බැනල වැඩක් නෑ
2025දී පොඩිමයින ජනාදිපති හරි විපක්ෂ නායක හරි වෙන එක පුලුමයක් නෙමෙයි වගේ
හේතුව රෙදි උස්සන් එන්නේ...
අන්තිමට නිකම් චාටර් වෙන්න වෙනවා.
දැනට ඉන්න අය නම් වෙනස් කරන්න අමාරුයි. ඒත් කවදාහරි යැපුම් මානසිකත්වය අඩු වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.
බලමු ඉතිං...



