මචන්ලා මෙන්න මේකයි සීන් එක…..
Panasonic Home Theater System එකක් තියනවා Model එක
වැඩේ කියන්නේ මේ Home Theater System එකේ මේන්න මේ Main unite එක නෑ…

මට දැන ගන්න ඕන මේ Unit එක වෙනම ගන්න තියෙනවද ?
නැත්නම් මේ Unit එක නැතුව Subwoofer එක පාවිච්චි කරන්න ක්රමයක් තියෙනවද ?
උදව්වක් දෙන්න මිතුර මේ සබ් එක ගොඩ දාගන්න විදියක් කියලා