පූස් බොස්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    මෙය එක්සත් බළල් සංගමයේ මාධ්‍ය අංශය මගින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. 🤭

    hyejinsgenre-dog-meme.gif
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    ඔය වගේම වීඩියෝ එකක් තිබ්බ. බල්ලෙක් බබෙක් ව ඇදගෙන යන්න හදද්දි පූස ඇවිත් බේරගන්නව බබාව. ඌ ඊට පස්සෙ බල්ල පස්සෙ ටික දුරක් පන්නනවත් එක්ක 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,286
    113
    කෑගල්ල
    පුසෝ කියන්නේ මහ දස කැරියෝ ජාතියක්. නිල බලලා දෙන්නේ. එකේක් හිටියා ඌ කෙලින්ම බල්ලන්ගේයි, පුසන්ගෙයි කකුල යටි පැත්ත පලනවා. මට ඕකව එලව ගන්න බැරිව හිටියේ. අපේ බල්ලටයි පුසන්ටයි ඉන්න දුන්නේම නැ. එක දවසක් බල්ලගේ කන ඉරලා. ගෙනවා බල්ලෝ තුන් දේනමා, තව කන්න දිලා වටේ ඉන්න බල්ලෝ දෙන්නෙකුත් අල්ල ගත්තා. හොදටම අවුස්සලා අරුට ගේම දුන්නා. එදා ඉදන්න් තාම මේ පැත්තටවත් ආවේ නැ අරු. දැන් අර බල්ලෝ දෙන්න එනවා හැමදාම කැමට. :lol: :lol: බල්ලෝ කියන දේ අහනවා. පුසො මෙලෝ දෙයක් අහන්නේ නැ.