ඔය වගේම වීඩියෝ එකක් තිබ්බ. බල්ලෙක් බබෙක් ව ඇදගෙන යන්න හදද්දි පූස ඇවිත් බේරගන්නව බබාව. ඌ ඊට පස්සෙ බල්ල පස්සෙ ටික දුරක් පන්නනවත් එක්ක![]()
Kohomada flying kick eka
ඔය වගේම වීඩියෝ එකක් තිබ්බ. බල්ලෙක් බබෙක් ව ඇදගෙන යන්න හදද්දි පූස ඇවිත් බේරගන්නව බබාව. ඌ ඊට පස්සෙ බල්ල පස්සෙ ටික දුරක් පන්නනවත් එක්ක![]()
කවුද ඩෝ අපේ බලු මල්ලිට තග දාන බලු කැරියා.ඔහේ හිටු
කබේ දුක, අන්ක 03මට නම් ඔය බටු ඇට දෙකක් උස නැති කොට බල්ලො පේන්ඩ බෑ.ආයෙ අනිත් උන් පොමනේරියන් උන්
තෑම්ක්ස් 9mm සර්අහ ඔයා.. ගානට ඇවිත් දැන්..![]()
ai eya gawa 9mm pistol ekak tiyedaතෑම්ක්ස් 9mm සර්![]()

වැල්ඩන් සෑර්පුසෝ කියන්නේ මහ දස කැරියෝ ජාතියක්. නිල බලලා දෙන්නේ. එකේක් හිටියා ඌ කෙලින්ම බල්ලන්ගේයි, පුසන්ගෙයි කකුල යටි පැත්ත පලනවා. මට ඕකව එලව ගන්න බැරිව හිටියේ. අපේ බල්ලටයි පුසන්ටයි ඉන්න දුන්නේම නැ. එක දවසක් බල්ලගේ කන ඉරලා. ගෙනවා බල්ලෝ තුන් දේනමා, තව කන්න දිලා වටේ ඉන්න බල්ලෝ දෙන්නෙකුත් අල්ල ගත්තා. හොදටම අවුස්සලා අරුට ගේම දුන්නා. එදා ඉදන්න් තාම මේ පැත්තටවත් ආවේ නැ අරු. දැන් අර බල්ලෝ දෙන්න එනවා හැමදාම කැමට.![]()
බල්ලෝ කියන දේ අහනවා. පුසො මෙලෝ දෙයක් අහන්නේ නැ.
කබේ දුක, අන්ක 03![]()