පූස් බොස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වගේම වීඩියෝ එකක් තිබ්බ. බල්ලෙක් බබෙක් ව ඇදගෙන යන්න හදද්දි පූස ඇවිත් බේරගන්නව බබාව. ඌ ඊට පස්සෙ බල්ල පස්සෙ ටික දුරක් පන්නනවත් එක්ක 😂

    Kohomada flying kick eka

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නොදකින් කාලකන්නි වෙස බලලා, කැත උගෙ , ශික් :sick::sick:
    මම හිටිය නන් දෙන්නෙ පයින් , කැරි පුසා වන් ශොට් අපායට :cool:


    පුසෝ කියන්නේ මහ දස කැරියෝ ජාතියක්. නිල බලලා දෙන්නේ. එකේක් හිටියා ඌ කෙලින්ම බල්ලන්ගේයි, පුසන්ගෙයි කකුල යටි පැත්ත පලනවා. මට ඕකව එලව ගන්න බැරිව හිටියේ. අපේ බල්ලටයි පුසන්ටයි ඉන්න දුන්නේම නැ. එක දවසක් බල්ලගේ කන ඉරලා. ගෙනවා බල්ලෝ තුන් දේනමා, තව කන්න දිලා වටේ ඉන්න බල්ලෝ දෙන්නෙකුත් අල්ල ගත්තා. හොදටම අවුස්සලා අරුට ගේම දුන්නා. එදා ඉදන්න් තාම මේ පැත්තටවත් ආවේ නැ අරු. දැන් අර බල්ලෝ දෙන්න එනවා හැමදාම කැමට. :lol: :lol: බල්ලෝ කියන දේ අහනවා. පුසො මෙලෝ දෙයක් අහන්නේ නැ.
    වැල්ඩන් සෑර් :love2:
    වැරි ගුඩ්
    ------ Post added on May 16, 2023 at 12:31 AM

    කබේ දුක, අන්ක 03😅😅😅

    එපා වෙනව බන්
    එක කබයයි තිබ්බෙ, මුන් බලල් හැතිකරෙ උස්සන් අඩනව, හපෝ :sick:
    ------ Post added on May 16, 2023 at 12:33 AM