පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු

dog123

Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    Appointment නැතුව හරි සිස්ටම් එකක් නැතුව පාස්පෝර්ට් කන්තෝරු ගානෙ මිනිස්සු න්ට මෙහෙම රස්තියාදු වෙන්න පුලුවන්ද..
    පාන්දර දෙකට තුනට එතනට ගිහින් එලි වෙනකල් ඉඳලා ආපහු හැරිලා එන්න පුලුවන් ද..
    ආයෙම එන්න ටෝකන් එකක්වත් දෙන්නෙ නෑ..
    දවස් කීයක් එහෙම යන්නද හැරිලා එන්නද .
    පාන්දර එකට දෙකට ගිහින් මහ රෑ වෙනකල් පාස්පෝර්ට් කන්තෝරුවෙ ලගින්න මිනිස්සු න්ට පුලුවන් ද....
    මිනිස්සු රස්තියාදු කරල කරල එපා කරවලා ඒවල ඉන්න කාක්කො අත යටින් සල්ලි ඉල්ල ඉල්ල හොඳට හම්බ කරනවා.
    මේවට විරුද්ධ වෙන්න අපිට බැරිද??
    කතා කරන්න බැරිද ..
    කෙනෙක් නැද්ද...
    මේක මහ විකාරයක් ..
    හරි සිස්ටම් එකක් ඕන..
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,246
    113
    හැම එකාගෙම බොරුව...
    ඕ⁣කෙ ඇතුලෙ ඔය එලියෙ තියෙන පෝලිමට අමතරව තව පෝලිං තියෙනව 3k...
    ඒ 3ටම හොරෙන් පනිනව..
    ඇතුලෙ වැඩ කරන උංම ගෙනල්ල රිංගවනව...
    ඇතුලට යන එක විතරයි අමාරු කියල හිතන්නෙපා...
    ඇතුල එලියට හපන්..
    පටන් ගද්දි 100ක් හිටියොත් ඉස්සරහින් අන්තිම හරියට යද්දි 200, 300ක් ඉන්නව.
    ඇතුලට ගියාම මම මේ කියන්නෙ.ජරාව කන සත්තු හැම තැනම ඉන්නවා.
    අන්තිම වෙලාවෙ පේන්නම හොරට පැනපු උං හිටිය...
    එපා වෙලා තිබ්බෙ..මහන්සියි කලින් දවසෙ දවල් ඉඳන්ම ඒව බලල ඒවට කෑ ගහල..පාඩුවේ හිටිය...
    ඇතුලට ආවම එකෙක්ට හොඳටම ගහල ඒජන්සිකාරයො උංගෙ උන්ට ඇතුලට යන්න දුන්නෙ නෑ කියල.
    මහ සක්කිලි සෙට් එකකුත් ඉන්නවා ඔතන..මම දන්නව හොඳටම ඒක ගියපු එකෙක් විදියට...දැන් හරි...උංට නිදහසේ වැඩේ කරගන්න පුළුවන්...කාලකන්නි බං කාලකන්නි...අහිංසක මිනිස්සු,දුප්පත් මිනිස්සු හෙන පව්...
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,833
    3,796
    113
    එක්තරා දේශපාලනය සම්බන්ධ කෙනෙක්ට කතා කරා. එයාගෙ උත්තරය උනේ
    "සහෝ appointment system එකෙන් හොරෙන් appointment අරන් දෙන ජාවාරමක් ගියා. ඒකයි නවත්තල තියෙන්නෙ කියල "
    ප්‍රශ්නය එහෙම නම් මේ අරන් තියෙන්නෙ කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ තීන්දුවක් ..
    කට්ටිය එකතු වෙලා මහජන බලකිරීමක් කරොත් system එක ආපහු ගන්න පුළුවන් වෙයි..
    පෙත්සමක් වගේ දෙයක් අත්සන් කරමුද ? මේව ජාත්‍යන්තර ප්‍රශ්න ..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    RMV එකේ ඊට හපන් මේ තියෙන්නේ සම්පූර්න විස්තරේ

     
    • Wow
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපායෙන් යන්න නම් කටු ඉඹුලත් නගින්නම ඕන කියනව නේ... :rolleyes:

    55238894.jpg
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,910
    21,152
    113
    APPOINTEMNETS GANING PHOTO GANNA THANINMA
    5000lkr yanne
    battaramulla pot wala thiyenawa
     
    • Wow
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,371
    113
    වැලිවේරිය
    මේවට විරුද්ධ වෙන්න අපිට බැරිද??ba kakkekta gank dila wade kara ganna

    කතා කරන්න බැරිද?
    Karata wadak na uba janapriya sallitiyena kenek newei nam
    කෙනෙක් නැද්ද?
    Honda contacts,salli,media power one

    Solution:
    1.pagawak dila wade kara gena wena rataka migrate wena eka
     
    • Sad
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,910
    21,152
    113
    එක්තරා දේශපාලනය සම්බන්ධ කෙනෙක්ට කතා කරා. එයාගෙ උත්තරය උනේ
    "සහෝ appointment system එකෙන් හොරෙන් appointment අරන් දෙන ජාවාරමක් ගියා. ඒකයි නවත්තල තියෙන්නෙ කියල "
    ප්‍රශ්නය එහෙම නම් මේ අරන් තියෙන්නෙ කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ තීන්දුවක් ..
    කට්ටිය එකතු වෙලා මහජන බලකිරීමක් කරොත් system එක ආපහු ගන්න පුළුවන් වෙයි..
    පෙත්සමක් වගේ දෙයක් අත්සන් කරමුද ? මේව ජාත්‍යන්තර ප්‍රශ්න ..
    battarmulle photo booth wala okoomage thiyenawa
    un ussalala 5000 lkr wikunane
    lankawe owa hadanna baha
    hadama ohomay
    ganak dila wade kara ganing :yes:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Appointment නැතුව හරි සිස්ටම් එකක් නැතුව පාස්පෝර්ට් කන්තෝරු ගානෙ මිනිස්සු න්ට මෙහෙම රස්තියාදු වෙන්න පුලුවන්ද..
    පාන්දර දෙකට තුනට එතනට ගිහින් එලි වෙනකල් ඉඳලා ආපහු හැරිලා එන්න පුලුවන් ද..
    ආයෙම එන්න ටෝකන් එකක්වත් දෙන්නෙ නෑ..
    දවස් කීයක් එහෙම යන්නද හැරිලා එන්නද .
    පාන්දර එකට දෙකට ගිහින් මහ රෑ වෙනකල් පාස්පෝර්ට් කන්තෝරුවෙ ලගින්න මිනිස්සු න්ට පුලුවන් ද....
    මිනිස්සු රස්තියාදු කරල කරල එපා කරවලා ඒවල ඉන්න කාක්කො අත යටින් සල්ලි ඉල්ල ඉල්ල හොඳට හම්බ කරනවා.
    මේවට විරුද්ධ වෙන්න අපිට බැරිද??
    කතා කරන්න බැරිද ..
    කෙනෙක් නැද්ද...
    මේක මහ විකාරයක් ..
    හරි සිස්ටම් එකක් ඕන..
    ඔතන පෝලිමේ ඉන්න 80% වගේ රට යන එක ගැන කිසිම plan එකක් නැති සෙට් එකක්. නිකන් බොරුවට passport හදනව
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Kalin appointment dala nam awulak na neda? Me week eke mage appoitment date thiyenne Normal Service. Appointment dapu unta wenama polimak thiyenawada?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔන්න අපේ උන්දැත් අද උදේ ඉඳල පෝලිමේ. ඔන්ලයින් ඇපොයින්මන්ට් එක පෙබරවාරියෙ අරගෙන අද තමයි දවස. දැන් ඇතුලට ගිහිල්ලත් පැය තුනක් වගේ. තවම ටෝකන් එක අතට අරන් පෝලිමේ ඉන්නවලු.