මචන්ලා උබලා මෙහෙම ආයතනයක් ගැන දන්නවාද?
E - Village Faculty of Information Technology.
මම අදුරන නංගි කෙනෙකුට මේකෙන් ජොබ් එකක් තියෙනවා කියල කෝල් කරනවා WhatsApp මැසේජ් දාලා CV , Photos ඉල්ලනවා පන්සලේදි පොඩි උන්ට Computer Class එකේදි තමයි ජොබ්ස් තියෙනව කියල කතා කරලා තියෙන්නෙ. මටනම් පොරව දිරෙව්වෙ නෑ උබලා දන්නවද බන් මෙහෙම ආයතනයක් ගැන.
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් විස්තර කියන්න.
රස්සවක් හින්දා අහක දානන්ත් බෑ.
ඒත් පොර මට ඇල්ලුවේ නැ අද කාලේ දන්නවනේ අසහන කාරයෝ වැහි වැහැලා.