Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,415
    11,756
    113
    🤍
    ඉනස්ටග්‍රැරැම් හරහා පෙම්වතියක් සොයාගැනීමේ පාඨමාලාව 101

    Tricks

    Tips

    දාන්න ඕන Photo , Bio , Dm methods සහ සියලුම රහස් දාමු. :yes:
     
    • Like
    Reactions: sumane20

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    owa wedak neha, konda kelin thiyan kelinma muna balala katha karanna puluwan wenna ona.

    dan penne nedda ara indrajith ( apahu ban wela wage) biththi 4k assata wela genu alergic wage baya wela inna heti
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,415
    11,756
    113
    🤍
    owa wedak neha, konda kelin thiyan kelinma muna balala katha karanna puluwan wenna ona.

    dan penne nedda ara indrajith ( apahu ban wela wage) biththi 4k assata wela genu alergic wage baya wela inna heti
    town eke awidan yana kellak nam . kalin line ekata watila thiynwnm . අහන්නේ මොනවද?

    nangeee mam potografar kenek. oyage poto gahamutha
    pree karala dennam
    Un kemathi da ehema unta
    ------ Post added on May 15, 2023 at 11:10 AM

    මුලින්ම හොඳ ලින්ක්ඩ්ඉන් එකවුන්ට් එකක් තිබිය යුතුයි.
    Linkedin aiii keli tok krnn
    ------ Post added on May 15, 2023 at 11:11 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    town eke awidan yana kellak nam . kalin line ekata watila thiynwnm . අහන්නේ මොනවද?

    Un kemathi da ehema unta
    ------ Post added on May 15, 2023 at 11:10 AM

    ehema ahanne neha yako.
    isella kellata penna hitapan,kella ubata atract wenakan inna ona, nathuwa hari yane neha
     
    • Like
    Reactions: Psiko

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Story එකකට reply එකක් දාලා බලපන්. ඒ කියන්නෙ ඒකිගෙ ඇග පේන්න දාපු එකකට නෙමේ. වෙන එකකට දාල බලපන්. මොකද එහෙම එකකට රිප්ලයි දැම්මම පැනියා වගේ පේන හින්දා. හැබැයි උබත් ඇහැට කනට පේන එකෙක්නම් මොකකට රිප්ලයි කලත් අවුලක් වෙන එකක් නෑ. හුඟක් වෙලාවට Chat එකට සෙට් වෙනවා. එතනින් එහාට chat එක ඇදගෙන යන විදියට තමා ඉතින් එක progress එක බලන්න වෙන්නෙ. හරියටම කොහොමද approach කරන්නෙ කියල experienced ඇත්තෝ කියයි
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,424
    113
    ඔක්කොටම කලින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ස්මාර්ට් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන කෙනෙක් නම් ඩේටා කාඩ් එකක් ෆෝන් එකට දාගන්න ඕන.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඔක්කොටම කලින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ස්මාර්ට් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන කෙනෙක් නම් ඩේටා කාඩ් එකක් ෆෝන් එකට දාගන්න ඕන.
    පියවරෙන් පියවර නෙමේ යකෝ පහසු ක්‍රමයක් කියලා දියන් මුට :lol:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,415
    11,756
    113
    🤍
    පියවරෙන් පියවර නෙමේ යකෝ පහසු ක්‍රමයක් කියලා දියන් මුට :lol:
    අපි හැමෝටම :yes:

    apo ubath ara indrajith wage dial ekak wage
    කියන්න බලන්න ලිය්ව් පික්ප් ලිය්න් ටික්ක:love:
    ------ Post added on May 15, 2023 at 11:25 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපි හැමෝටම :yes:

    කියන්න බලන්න ලිය්ව් පික්ප් ලිය්න් ටික්ක:love:
    ------ Post added on May 15, 2023 at 11:25 AM

    kella ewilla uba ekka katha karana situation ekak hada ganin,
    ekata uba atractive wenna ona. nathuwa nonjal wage innawanam wedak neha
     
    • Like
    Reactions: Psiko