south american, australian, south african ewaye kahata wadiy neda එහෙම එකක් නෑ බන් කහට රහ එන්නේ Cabernet Sauvignon වගේ grape ජාති තියන wine වල ඒ ජාති wine නැතුව Pinot Grigio, Pinot noir මේවා වගේ wine ජාති ට්රයි කරලා බලහන් කහට රහ නෑ :no: