කැතලික් ෆැමිලි එකක් ඉන්නව, ගිෆ්ට් එකක් දෙන්න ඕනෙ.
වයින් එකක් ඇරන් දෙන්න හිතුවෙ.
ඇන්ටියි අන්කලුයි දුවල දෙන්නෙක් ඉන්නව.
දුවල දෙන්න තමා ඔතනින් වැඩියෙන්ම බොන්නෙ.
එහෙම සැරට බොන්නෙ නෑ.
මෙයාලට ගැලපෙන දෙන්න හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකො ගන්න තැනකුත් එක්ක.
4000ක් ඇතුලෙ වැඩේ කරගන්න ඕනෙ.
බොහොම ස්තූතියි!
වයින් එකක් ඇරන් දෙන්න හිතුවෙ.
ඇන්ටියි අන්කලුයි දුවල දෙන්නෙක් ඉන්නව.
දුවල දෙන්න තමා ඔතනින් වැඩියෙන්ම බොන්නෙ.
එහෙම සැරට බොන්නෙ නෑ.
මෙයාලට ගැලපෙන දෙන්න හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකො ගන්න තැනකුත් එක්ක.
4000ක් ඇතුලෙ වැඩේ කරගන්න ඕනෙ.
බොහොම ස්තූතියි!
Last edited: